~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    විනයක් කියල නාමයක් නෑ අපේ උන්ට..
    ඊට හපන් ඉන්දියාවේ..
    ඉන්දියාවේ සිරාම තත්ත්වේ දැනගන්න නං මැච් එකක් බලන්න පලයංකෝ දවසක..
    පැය භාගයක් ඒකේ වාඩිවෙලා ඉන්නකොට කැරකිල්ල එනවා..
    බෙර සීයක් විතර තලනවා, නලා පිඹිනවා 500ක් විතර..
    ඒක එකම කාලගෝට්ටියක් බං පිස්සන් කොටුවක් වගේ...
    මට නං පිස්සු හැදුනා.
    හා හා ඉන්දියාවේ එවුන් ගැන නම් කතා වැඩක් නැහැ අම්මෝ
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    විනයක් කියල නාමයක් නෑ අපේ උන්ට..
    ඊට හපන් ඉන්දියාවේ..
    ඉන්දියාවේ සිරාම තත්ත්වේ දැනගන්න නං මැච් එකක් බලන්න පලයංකෝ දවසක..
    පැය භාගයක් ඒකේ වාඩිවෙලා ඉන්නකොට කැරකිල්ල එනවා..
    බෙර සීයක් විතර තලනවා, නලා පිඹිනවා 500ක් විතර..
    ඒක එකම කාලගෝට්ටියක් බං පිස්සන් කොටුවක් වගේ...
    මට නං පිස්සු හැදුනා.

    කියල වැඩක්නෑ බං subcontinent එක කියන්නෙ හරියට අර සෙක්ශන් එකේ ගොන්නු ටික ඉන්න class එක වගේ කවද හැදෙයිද මන්ද මුං :dull:

    වෙන රටවල් එක්ක බලද්දී අපි කොච්චර පස්සෙන්ද ඉන්නෙ කියල තේරෙන්න ගිහින්ම බලන්න ඕන
     
    ඒත් උන අපිට වඩා දියුනුයිනෙ හැම අතින්ම :confused:
     
    ඉස්සර ඉස්කෝලේ විවාද කරන කාලේ ගොඩක් එවුන් කිව්වේ ලෝ කරපන් කියලා

    පස්සෙ එහෙමම නැතිව ගියා

    දැන් මොන ඉගෙන ගන්නවද බන් පොඩි උන් එක්ක :yes:
    මුලික ප්‍රශ්න නම් සැහෙන අඩුයි දැන්

    :sorry::sorry::sorry:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    දරුණු කිව්වේ පොදුවේ ගත් කල බන්

    ලොකු ලයින් කොහොමද උඹ විග්‍රහ කලේ

    නිකන් උඹ කෑම දාන්න යනකොට පඩයක් යවල පුප් කරගෙන ගියාද

    මේ මොන ජරාවක්ද යකෝ කන්න තියෙන්නේ කියල වගේ කියාගෙන

    උං එච්චර හුරතල් නෑ :dull:

    බව්වො ෂෝයි :P
     
    thanujaka

    Well-known member
  • දේශපාලනයට අදාළ කාරණයි සමාගම් නිතිය ගැනයි

    ප්‍රවාහන සහ මත්පැන් ඇලවිය සම්බන්ධව නීතිමය කරනා ගැන දැනුවත් උවත් අනෙකුත් නිතිය ගැන ලොකු අවබෝධයක් නැහැ ;) උඹේ ත්‍රෙඩ් සෙට් එකෙන් ගොඩක් දේවල් දැනගත්තා

    ඉස්සර නම් හෙනම අසාවක් තිබ්බා නිතිය ඉගෙන ගන්න ගොඩක් එවුන් ෆලෝ කරලත් තියෙනවා කරන්න කියලා

    කොම්පියුටර් වලට සේරම යට උනා

    හැම එකාටම එහෙම තමා බං..
    පරතරේටම නීතිය දන්න එක ඇරෙන්න මමත් වෙන දන්න මගුලක් නෑනේ බං..
    කම්පියුටර්, IT සීරෝ
    මිකැනිකල් නොලේජ් සීරෝ...
    කාටත් එහෙම තමයි බං..
     
    කියල වැඩක්නෑ බං subcontinent එක කියන්නෙ හරියට අර සෙක්ශන් එකේ ගොන්නු ටික ඉන්න class එක වගේ කවද හැදෙයිද මන්ද මුං :dull:

    වෙන රටවල් එක්ක බලද්දී අපි කොච්චර පස්සෙන්ද ඉන්නෙ කියල තේරෙන්න ගිහින්ම බලන්න ඕන

    :rofl::rofl::rofl:
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    බව්වො කොහෙද යකෝ දරුනු :growl:

    පූසොංගෙ හෙන ලොකු ලයින් :frown:

    දරුණු කිව්වේ පොදුවේ ගත් කල බන්

    ලොකු ලයින් කොහොමද උඹ විග්‍රහ කලේ

    නිකන් උඹ කෑම දාන්න යනකොට පඩයක් යවල පුප් කරගෙන ගියාද

    මේ මොන ජරාවක්ද යකෝ කන්න තියෙන්නේ කියල වගේ කියාගෙන

    picture.php
     
    thanujaka

    Well-known member
  • පොඩ්ඩක් බලපන් අපේ උන් සුද්දගෙ රටට ගියාම මාර ඩිසන්ඩ් නෙ බන්

    ඒ බං එක සමාජ මට්ටමක කොටසක් විතරයි ඒ රටවල ඉන්නේ..
    උන් ඩීසන්ට් එකට ඉන්නවා..
    දැන් බලපං මැද පෙරදිග රටවල ඉන්න උන්..
    ඩුබායි වල ඉන්න කාමරේ අස්සේ තියගෙනත් කසිප්පු පෙරනවා..
    ඉතින් කොහෙද බං මුන් හදන්නේ..