බිල් යවනවනේ බං මෙහේ තියාගන්නේ නැනේ ඒ හින්ද බලන්නවත් බිලක් නෑ..
ගොඩක් වෙලාවට ෆැමිලි එක ඇත්තෙ ඒකෙ
54 gb රෑට දවල්ට 36 යි.. රෑ ඒවා කොහොමත් ඇති

බිල් යවනවනේ බං මෙහේ තියාගන්නේ නැනේ ඒ හින්ද බලන්නවත් බිලක් නෑ..

me maseth add wela 30 gb mama hithanne aluthin fiber gaththa nisa wenda athi
1000

කොහොමද එකදිගට නිවාඩු ගන්නෙ මෙඩිකල් දීලාද?
ow ban boru kiyanna one nehe
kalin company ekaka training waladi
mama kellekge gedaraka hitiye
un hena hoda igena gaththa set ekak
un podi ekage idalama english thamai hebei![]()
ow ban boru kiyanna one nehe
kalin company ekaka training waladi
mama kellekge gedaraka hitiye
un hena hoda igena gaththa set ekak
un podi ekage idalama english thamai hebei![]()
ඔව් බන් ලවු එකකුත් මෙවුව උනා ඒ ටික කාලෙටඋන් දැක්කම නං ආසයි..
issara chandrikage kale mata nam colombo kiyane yaaaak

ඒක තමාමම දන්නෙත් නෑ PEO TV එකෙන් WIFI ගන්න පුළුවන් කියල
![]()

simply one wordමගේ යාලුවෙක් ඉන්නවා ඌ ඇන්ටි කෙනෙක් එක්ක යාළුවෙලා ඉන්නවා හැබැයි ඌ ලඟදි බැන්දා සිරා කරන කෙල්ලව හැබැයි මූ හැම තැනම යන්නේ අර ඇන්ටි පාර එක්ක
බැදපු කෙල්ලගෙ තාත්ත අරගෙන දීපු වාහනේ පවා සමහර වෙලාවට අරගෙන යන්නේ ඇන්ටි ලවු එක මූ යම් ක්‍රීඩාවක් කරන එකෙක් ඉතින් ඒ තරඟ වලට වියදම් කරන්නේ අර ඇන්ටි ඇන්ටි දන්නවා මූ බදිනවා කියලා ඒ කාලෙම දැන් දන්නවා බැදල ඉන්නෙ කියලා
ඒවගේම මූ තවත් දෙන්නෙක් තුන් දෙනෙක්ට ලවු කරනවා
මේ වගේ ඩයල් එකක් ගැන මන්ඩපයන්ගේ අදහස කුමක්ද

එහෙම ලොකුවට නැහැ ඉන්දියාවට ගිහින් තිබේඔයා රටවල් කීයක වැඩ කරලා තියද ?
පට්ටනෙ![]()
දෙසැම්බර් මාසේ අන්තිම සති දෙක කෝට් වැකේශන්.
අනිත් ටික ගන්නේ අවුරුද්දේ සේරම නිවාඩු එකතු කරලා..
මම වැඩ කරන දවස්වල කවදාවත් ලීව් ගන්නෙ නෑ ඩේලි වැඩ..
ඒ ටික සේරම එකතු කරලා සහ රට යන්න ඕනේ කියල ගන්නවා..
එතකොට ඒකට වෙනමම නිවාඩු අනුමත වෙනවා..

gota sudda kala yahapalanen ayeth guu kalaඉස්සරට වඩා දැන් ටිකක් ආයි අවුල්![]()
රජයෙන් ගෙවන බිලනේ බං මාත් ඉතිං ඔහේ යූස් කරනවා වැඩි විස්තර හොයන්න යන්නේ නෑ..![]()

මගේ යාලුවෙක් ඉන්නවා ඌ ඇන්ටි කෙනෙක් එක්ක යාළුවෙලා ඉන්නවා හැබැයි ඌ ලඟදි බැන්දා සිරා කරන කෙල්ලව හැබැයි මූ හැම තැනම යන්නේ අර ඇන්ටි පාර එක්ක