~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

බිල් යවනවනේ බං මෙහේ තියාගන්නේ නැනේ ඒ හින්ද බලන්නවත් බිලක් නෑ..

ගොඩක් වෙලාවට ෆැමිලි එක ඇත්තෙ ඒකෙ
54 gb රෑට දවල්ට 36 යි.. රෑ ඒවා කොහොමත් ඇති :cool::cool:
 
thanujaka

Well-known member
  • කොහොමද එකදිගට නිවාඩු ගන්නෙ මෙඩිකල් දීලාද?

    දෙසැම්බර් මාසේ අන්තිම සති දෙක කෝට් වැකේශන්.
    අනිත් ටික ගන්නේ අවුරුද්දේ සේරම නිවාඩු එකතු කරලා..
    මම වැඩ කරන දවස්වල කවදාවත් ලීව් ගන්නෙ නෑ ඩේලි වැඩ..
    ඒ ටික සේරම එකතු කරලා සහ රට යන්න ඕනේ කියල ගන්නවා..
    එතකොට ඒකට වෙනමම නිවාඩු අනුමත වෙනවා..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,598
    113
    Blob Storage
    www.37innovate.com
    මගේ යාලුවෙක් ඉන්නවා ඌ ඇන්ටි කෙනෙක් එක්ක යාළුවෙලා ඉන්නවා හැබැයි ඌ ලඟදි බැන්දා සිරා කරන කෙල්ලව හැබැයි මූ හැම තැනම යන්නේ අර ඇන්ටි පාර එක්ක

    බැදපු කෙල්ලගෙ තාත්ත අරගෙන දීපු වාහනේ පවා සමහර වෙලාවට අරගෙන යන්නේ ඇන්ටි ලවු එක මූ යම් ක්‍රීඩාවක් කරන එකෙක් ඉතින් ඒ තරඟ වලට වියදම් කරන්නේ අර ඇන්ටි ඇන්ටි දන්නවා මූ බදිනවා කියලා ඒ කාලෙම දැන් දන්නවා බැදල ඉන්නෙ කියලා

    ඒවගේම මූ තවත් දෙන්නෙක් තුන් දෙනෙක්ට ලවු කරනවා

    මේ වගේ ඩයල් එකක් ගැන මන්ඩපයන්ගේ අදහස කුමක්ද
     
    thanujaka

    Well-known member
  • ඒක තමා :yes: මම දන්නෙත් නෑ PEO TV එකෙන් WIFI ගන්න පුළුවන් කියල :baffled:

    රජයෙන් ගෙවන බිලනේ බං මාත් ඉතිං ඔහේ යූස් කරනවා වැඩි විස්තර හොයන්න යන්නේ නෑ..:rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මගේ යාලුවෙක් ඉන්නවා ඌ ඇන්ටි කෙනෙක් එක්ක යාළුවෙලා ඉන්නවා හැබැයි ඌ ලඟදි බැන්දා සිරා කරන කෙල්ලව හැබැයි මූ හැම තැනම යන්නේ අර ඇන්ටි පාර එක්ක

    බැදපු කෙල්ලගෙ තාත්ත අරගෙන දීපු වාහනේ පවා සමහර වෙලාවට අරගෙන යන්නේ ඇන්ටි ලවු එක මූ යම් ක්‍රීඩාවක් කරන එකෙක් ඉතින් ඒ තරඟ වලට වියදම් කරන්නේ අර ඇන්ටි ඇන්ටි දන්නවා මූ බදිනවා කියලා ඒ කාලෙම දැන් දන්නවා බැදල ඉන්නෙ කියලා

    ඒවගේම මූ තවත් දෙන්නෙක් තුන් දෙනෙක්ට ලවු කරනවා

    මේ වගේ ඩයල් එකක් ගැන මන්ඩපයන්ගේ අදහස කුමක්ද
    simply one word

    කුපාඩි‍යෙක් :lol:
     
    දෙසැම්බර් මාසේ අන්තිම සති දෙක කෝට් වැකේශන්.
    අනිත් ටික ගන්නේ අවුරුද්දේ සේරම නිවාඩු එකතු කරලා..
    මම වැඩ කරන දවස්වල කවදාවත් ලීව් ගන්නෙ නෑ ඩේලි වැඩ..
    ඒ ටික සේරම එකතු කරලා සහ රට යන්න ඕනේ කියල ගන්නවා..
    එතකොට ඒකට වෙනමම නිවාඩු අනුමත වෙනවා..

    රජයෙ අයට මාසයක් ගන්න පුලුවන්නෙ රට යන්න :cool::cool::cool:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    මගේ යාලුවෙක් ඉන්නවා ඌ ඇන්ටි කෙනෙක් එක්ක යාළුවෙලා ඉන්නවා හැබැයි ඌ ලඟදි බැන්දා සිරා කරන කෙල්ලව හැබැයි මූ හැම තැනම යන්නේ අර ඇන්ටි පාර එක්ක

    බැදපු කෙල්ලගෙ තාත්ත අරගෙන දීපු වාහනේ පවා සමහර වෙලාවට අරගෙන යන්නේ ඇන්ටි ලවු එක මූ යම් ක්‍රීඩාවක් කරන එකෙක් ඉතින් ඒ තරඟ වලට වියදම් කරන්නේ අර ඇන්ටි ඇන්ටි දන්නවා මූ බදිනවා කියලා ඒ කාලෙම දැන් දන්නවා බැදල ඉන්නෙ කියලා

    ඒවගේම මූ තවත් දෙන්නෙක් තුන් දෙනෙක්ට ලවු කරනවා

    මේ වගේ ඩයල් එකක් ගැන මන්ඩපයන්ගේ අදහස කුමක්ද

    what goes around comes around

    ;);)