~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ow ban ehema thamai koi ekath risk ekak aragena patan ganna ona
    oyata hoda yaluwo hari hoda contact hari thiyenawa nam issarahata yanna pahasu wei
    Contacts ති‍යනව බන්. අපිත් අමාරුවෙන් නම හදාගෙන ති‍යෙන්නෙ මෙතන.



    මම ඉන්න තැන වැඩ කෙරෙන්නෙත් අමුතුම විදි‍යකට. ඒක හින්දද කොහෙද අ‍යින් වෙන්න හිතෙන්නෙත් නෑ.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,597
    113
    Blob Storage
    www.37innovate.com
    Contacts ති‍යනව බන්. අපිත් අමාරුවෙන් නම හදාගෙන ති‍යෙන්නෙ මෙතන.



    මම ඉන්න තැන වැඩ කෙරෙන්නෙත් අමුතුම විදි‍යකට. ඒක හින්දද කොහෙද අ‍යින් වෙන්න හිතෙන්නෙත් නෑ.
    ubata hodata salakanawa nam salary hodai nam ain wenna epa ban
    kalayak allagena idapan awurudu 10kwath idapan:yes: hemin e athare freedom eke kalpana karala patan ganin ekapara job walin ayin wela business karanna behe ban api igena ganna ona api karana de gena risk management karanna ona loke nethi kathandara thiyenawa welawaka nuulak danna ona shape eke
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    :no: හරියන්නෑ බන්
    Job Satisfaction නැත්තන් ඉන්න එපා බන්. වෙන තැනකට සෙට් වෙ‍යන්.

    වැඩ කරන්න පුලුවන් මිනිස්සුන්ට ලංකාවෙ ජොබ් ති‍යනවා ඕන තරම්.
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එල එහෙනං මං යනවා නිදාගන්න..
    ගුඩ් නයිට් වේවා කට්ටියම..
    බුදු සරණයි..
    දැන් නම් Good morning වෙලා ති‍යෙන්නේ.

    එලස්. තෙරුවන් සරණ‍යි
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,597
    113
    Blob Storage
    www.37innovate.com
    Network ගැන දන්න Servers සයිඩ් එක ගැන දැනීමක් තියෙන
    VM Ware, HPE, Microsoft Servers, Hyper V, පුළුවන් කෙනෙකුට ජොබ් එකක් තියෙනවා ඉන්නව නම් PM කරන්න
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    Job Satisfaction නැත්තන් ඉන්න එපා බන්. වෙන තැනකට සෙට් වෙ‍යන්.

    වැඩ කරන්න පුලුවන් මිනිස්සුන්ට ලංකාවෙ ජොබ් ති‍යනවා ඕන තරම්.


    :yes: උඩට යන්න අමාරුයි බන් :no:
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    picture.php