~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

පොඩි සම්බන්දයක් තියෙනවා ;)

මට නම් මුලින් දාපුවා වැලීඩ් නෑ කියලා ආවා. පස්සෙ,
ඉබේම හිතට ආපු එකක්. හැබැයි මම මේ එකවුන්ට් එක තනියම නෙමේ හැදුවෙ.
මට කලින් මේකෙ එකවුන්ට් එක හදපු. අපේ නෑ කෙනෙක් තමා හදලා දුන්නෙ ..
:rolleyes::rolleyes:
 
NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    මට නම් මුලින් දාපුවා වැලීඩ් නෑ කියලා ආවා. පස්සෙ,
    ඉබේම හිතට ආපු එකක්. හැබැයි මම මේ එකවුන්ට් එක තනියම නෙමේ හැදුවෙ.
    මට කලින් මේකෙ එකවුන්ට් එක හදපු. අපේ නෑ කෙනෙක් තමා හදලා දුන්නෙ ..
    :rolleyes::rolleyes:

    උබ මොන ක්ෂේත්‍රයේද?

    ඕක නෑ කෙනත් යුස් කරනවද:baffled:?
     
    උබ මොන ක්ෂේත්‍රයේද?

    ඕක නෑ කෙනත් යුස් කරනවද:baffled:?

    දන්නෙ නම් නෑ සමහර විට වෙන්න පුලාම් ...
    එයාටත් මම දැනුවත්ව එකවුන්ට් එකක් තියනවා...
    හැබැයි වැඩිය එන්නෙ නම් නෑ ඒකෙන්...
    වෙන එකකින් එනවද දන්නෙ නෑ... :rolleyes::rolleyes:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    දන්නෙ නම් නෑ සමහර විට වෙන්න පුලාම් ...
    එයාටත් මම දැනුවත්ව එකවුන්ට් එකක් තියනවා...
    හැබැයි වැඩිය එන්නෙ නම් නෑ ඒකෙන්...
    වෙන එකකින් එනවද දන්නෙ නෑ... :rolleyes::rolleyes:

    :rofl::rofl::rofl:
    ඒ නෑ කෙනා මේ මන්ඩපේ ඉන්නත් පුළුවන් :P
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    මම ඉගෙන ගත්ත දෙයින් මුකුත් කරන්නෙ නෑ :rolleyes:
    මගෙ දෙයක් තමා කරන්නෙ පොඩියට ටිකක් විතර :rolleyes:

    ඒ මොකෝ. මොනවද ඉගෙනගත්තේ :eek:?

    බිස්නස් :P