පොඩි සම්බන්දයක් තියෙනවා![]()


mn bole pass karanne ne uba ochchara upades dena eke uba ehema karanawa kiyala hithuwe itin. dn penne nm uba upades denna witharai danne kiyala![]()


මට නම් මුලින් දාපුවා වැලීඩ් නෑ කියලා ආවා. පස්සෙ,
ඉබේම හිතට ආපු එකක්. හැබැයි මම මේ එකවුන්ට් එක තනියම නෙමේ හැදුවෙ.
මට කලින් මේකෙ එකවුන්ට් එක හදපු. අපේ නෑ කෙනෙක් තමා හදලා දුන්නෙ ..
?උබ මොන ක්ෂේත්රයේද?
ඕක නෑ කෙනත් යුස් කරනවද?


උබ මොන ක්ෂේත්රයේද?
ඕක නෑ කෙනත් යුස් කරනවද?


දන්නෙ නම් නෑ සමහර විට වෙන්න පුලාම් ...
එයාටත් මම දැනුවත්ව එකවුන්ට් එකක් තියනවා...
හැබැයි වැඩිය එන්නෙ නම් නෑ ඒකෙන්...
වෙන එකකින් එනවද දන්නෙ නෑ...




මම ඉගෙන ගත්ත දෙයින් මුකුත් කරන්නෙ නෑ
මගෙ දෙයක් තමා කරන්නෙ පොඩියට ටිකක් විතර
?
ඒ නෑ කෙනා මේ මන්ඩපේ ඉන්නත් පුළුවන්![]()

එයා කාලේ කන්නෙ නෑ..
කොහෙත්ම මෙහෙම දේකට 

ලිදම පමණී එතුමාට උරුම .
