~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    TNL එක යුටුබ් live stream එක හොදට කරනවා. අනිත් චැනල් වලට වඩා හොදයි
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔකේ ටීවී බලද්දී අනුව දශකේ ඉන්නවා වගේ හැඟීමක් එන්නේ නැද්ද :baffled:

    ඔව් එහෙම අවුලක් තියෙනවා තමයි
    ඒත් අනිත් චැනල් වලට වඩා live stream එක උන් සුපිරියට කරනවා

    tv එකට වඩා internet එකේ ගති
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    fN6Xf3P.png



    mage menna me wage kotu kotu penawa
    iraj karayage page eke witharai meka wenne
    reason eka mokadda:rolleyes::rolleyes::baffled::baffled::rofl: