නැහැ කවදාවත් එහෙම තරහ වෙලා නැහැබොරු විතරක් නං කියන්න එපා බං ගෑණි තරහ වෙලා නෑ කියල කවදාවත්..![]()

එහෙම දාන්න බැහ බන් ෆිල්ම් රිලීස් කරන්න වෙනව ශෙඩියුල් එකක් තියෙනවා
ඒකෙන් පිට යන්න බැහ


නැහැ කවදාවත් එහෙම තරහ වෙලා නැහැ
කවුරුත් පිළිගන්නෙ නැහැ අපිව නොදන්න එකෙක්ට කිව්වට
අපි දෙන්න දන්නවා 5 වසරෙ ඉඳල වගේ එයා මම ගැනත් මම එයා ගැනත්
අපේ දෙමවුපියන්ට වඩා දන්නවා
යාලු ෆිට් එක උපරිමයි
අපි යාලු වෙලා අවුරුද්දක් විතර යනකම් අපි දන්න උන්ට තේරෙන්නෙත් නැහැ![]()
ඔව් බන් ඒක නං පුදුම සැහැල්ලුවක්![]()

හයියෝ ඒවනං මොනවට කියනවද?

රංජි මං අද යනවා අරවින්ද සර් එක්කම් එන්න ...........
නෑ මේ ඩයලොග් එකක් කට පාඩම් කලා

