~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
:lol::lol::lol::lol: තවත් අත්දැකීම් බහුල කෙනෙක්ගෙන් ප්‍රතිචාර

P1culYC.gif
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    බොරු විතරක් නං කියන්න එපා බං ගෑණි තරහ වෙලා නෑ කියල කවදාවත්..:lol:
    නැහැ කවදාවත් එහෙම තරහ වෙලා නැහැ

    කවුරුත් පිළිගන්නෙ නැහැ අපිව නොදන්න එකෙක්ට කිව්වට

    අපි දෙන්න දන්නවා 5 වසරෙ ඉඳල වගේ එයා මම ගැනත් මම එයා ගැනත්

    අපේ දෙමවුපියන්ට වඩා දන්නවා

    යාලු ෆිට් එක උපරිමයි

    අපි යාලු වෙලා අවුරුද්දක් විතර යනකම් අපි දන්න උන්ට තේරෙන්නෙත් නැහැ :D
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    නැහැ කවදාවත් එහෙම තරහ වෙලා නැහැ

    කවුරුත් පිළිගන්නෙ නැහැ අපිව නොදන්න එකෙක්ට කිව්වට

    අපි දෙන්න දන්නවා 5 වසරෙ ඉඳල වගේ එයා මම ගැනත් මම එයා ගැනත්

    අපේ දෙමවුපියන්ට වඩා දන්නවා

    යාලු ෆිට් එක උපරිමයි

    අපි යාලු වෙලා අවුරුද්දක් විතර යනකම් අපි දන්න උන්ට තේරෙන්නෙත් නැහැ :D

    ඕව ගනන් ගන්න එපා බන් උබ ඉරිසියාකරයො කියන කතා...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හයියෝ ඒවනං මොනවට කියනවද?

    හැබැයි ඉතින් රන්ඬු නැති ජීවිතේ ඒකාකාරී ඇතිනෙ. හැමදා ම එක වගේ ඇතිනෙ. :rolleyes: