ඒ අතින් පව් මයේ ගර්ල් ෆ්රෙන්ඩ්...
මගේ ඇපෘවල් එක නැතුව මොකුත් කරන්නේ නෑ...
මට තරහ එන නිසා![]()
එහෙනම් එයා මොනවත්ම නොකර නිකම්ම ඇත්තෙ



ඒ අතින් පව් මයේ ගර්ල් ෆ්රෙන්ඩ්...
මගේ ඇපෘවල් එක නැතුව මොකුත් කරන්නේ නෑ...
මට තරහ එන නිසා![]()



පැයක් ආර්ගිව් කලත් මිනිහා වැරදී,
දවස් දෙකක් ආර්ගිව් කලත් ඒට් අන්තිමේ මිනිහා වැරදී.
සතියක් ආර්ගිව් කලත් ඒත් මිනිහා වැරදි ,
මාසයත් ආර්ගිව් කලත් ඒත් මිනිහා වැරදි,
ඕක ඉතිං ආයෙ ලේ පුච්චන් ඔක්කර දුර දිග යවන්නේ මොකටද බං විනාඩි දෙකෙන් ඉවර කරල දානවා..

එහෙම කරන එක ලේසියි තමයි ඒ වගේ අවස්ථාවලනම්. නැත්තම් දෙන්නගෙ ම ලේ පිච්චනෙ එකයි හිත් තවත් නොහොඳ වෙන එකයිනෙ වෙන්නෙ. මෙයා නේද මේ කුටු කුටු ගෑවා කිවේsudu , api eelanga thread ekata cartoon muna dagamu![]()
කරන්න පුළුවන් නම් අමා මහ පිංකමක් බන්
එහෙම කරගන්න හැබැයි හිත හදාගන්න අමාරුයි බන්![]()

තරහ උනාම පර්ස් එක හංගලා තියාගන්න ඕනේ..
නැත්තං ඒකේ සැබෑම තෘප්තිය භුක්ති විදින්න බැරුව යනවා..![]()

sudu , api eelanga thread ekata cartoon muna dagamu![]()



ඔය බඩු භාණ්ඩ වලට නම් රණ්ඩු වෙලා බොරු වැඩක් බන්
අපේ අයියා එයාගේ වයිෆ්ට මොකක් හරි කියලා අපේ අම්මා අපේ අයියට හොඳට දෙහි කැපුවා
![]()

ඒ අතින් පව් මයේ ගර්ල් ෆ්රෙන්ඩ්...
මගේ ඇපෘවල් එක නැතුව මොකුත් කරන්නේ නෑ...
මට තරහ එන නිසා![]()
මෙයා නේද මේ කුටු කුටු ගෑවා කිවේ

අපේ ගෙදර යන පොඩි පොඩි ආගියුමන්ට් පිලිවෙලින් ගත්තොත්මං එක දවසකුත් කිවුව වගේ මතකයි ත්රේඩ් එකක, කොහෙ හරි දැක්ක එකක් ඒක, ගැහැණු දැරිවි හරි හෝ වැරදි වුණත් එයා හරි කියල පිළිගෙන ඉන්න ඕන කියන එක බැන්ඳට පස්සෙ![]()



ඩේටා ටික නම් ඉතුරු කරගන්න අමාරුයි එහෙම උනාම![]()

ඒ අතින් පව් මයේ ගර්ල් ෆ්රෙන්ඩ්...
මගේ ඇපෘවල් එක නැතුව මොකුත් කරන්නේ නෑ...
මට තරහ එන නිසා![]()
ඔයා තමයි බාගෙට ත්රෙඩ් එකක් දාලා ආයි පැත්ත පලාතෙ නෑ

චාටු පාරට අහුවෙනවා නේදතරහ උනාම පර්ස් එක හංගලා තියාගන්න ඕනේ..
නැත්තං ඒකේ සැබෑම තෘප්තිය භුක්ති විදින්න බැරුව යනවා..![]()

ඩේටා ටික නම් ඉතුරු කරගන්න අමාරුයි එහෙම උනාම![]()
අර මිටිය වගේ එක අරන් ගහල නිස්සබ්ද වෙනු කියල කියන්න පුළුවන් ඔයාට නං![]()
එහෙම අයත් ඇති ඉතින්. සමහර අයනම් ඉතින් කරල තමයි කියන්නෙ මං දැකල තියෙන විදියට. තව අයනම් අහනකන් කියන්නෙ නෑ මං හිතන්නෙ. එක එක අයගෙ හැටිනෙ.

එහෙම තහංචි දාලා තියාගන්න අමාරුයිඒ අතින් පව් මයේ ගර්ල් ෆ්රෙන්ඩ්...
මගේ ඇපෘවල් එක නැතුව මොකුත් කරන්නේ නෑ...
මට තරහ එන නිසා![]()