අර මිටිය වගේ එක අරන් ගහල නිස්සබ්ද වෙනු කියල කියන්න පුළුවන් ඔයාට නං![]()
හැමදාම කඩ කෑම කන්න මම ආස නෑ බං..

අර මිටිය වගේ එක අරන් ගහල නිස්සබ්ද වෙනු කියල කියන්න පුළුවන් ඔයාට නං![]()

අපේ ගෙදර ඉතිං ලොකුම ප්‍රශ්නේ පොලිසිය තමයි..
මං එලියට බැස්සොත් පොලිසියෙන් එනවනේ..
මෙයාලට එන්න එපා කියන්නකෝ අනේ ගගා වලි..![]()


ammeh 
ඇයි ක්‍රෙඩිට් කාඩ් වගේ ඒව වයිෆ් ගාව නැද්ද? තිබුණොත් එහෙම ඒවලින් ගන්න පුළුවන්නෙ![]()
අපිට කොහෙන්ද ඉතින් පොලිස් ආරක්ෂාවඅපේ ගෙදර ඉතිං ලොකුම ප්‍රශ්නේ පොලිසිය තමයි..
මං එලියට බැස්සොත් පොලිසියෙන් එනවනේ..
මෙයාලට එන්න එපා කියන්නකෝ අනේ ගගා වලි..![]()
සෑහෙන බිසී වුණානෙ. අද හවස ඉඳල එච්චර බිසී වීමක් නෑ දැනට![]()

......
.....අපේ ගෙදර යන පොඩි පොඩි ආගියුමන්ට් පිලිවෙලින් ගත්තොත්
එකම ෆිල්ම් එක දෙපාරක් ඩවුන්ලෝඩ් කරලා
එකම සිංදුවේ ඕඩියෝ ෆයිල් හැම තැනම
මගේ පොඩි පුරුද්දක් තියෙනවා නිකන් ඉන්න ගමන් පුංචි ඇගිල්ලෙ නියපොතු කනවා
කැලැන්ඩර් එකේ කොළ කඩන්නෙ මාසේ ඉවර වෙලා සති දෙක තුනක් ගිහින්
අවුරුද්දට නොනගතය වෙලාවේ අතින් අතට බඩු හුවමාරු කරන්න එපා කියන එක අමතක වෙලා![]()

ඒ වගේ ඒවනම් ඉතින් වෙන්න පුළුවන්නෙ. ගොඩක් අයට වෙනවනෙ ඕවනම්. අපි බැන්දොත් අපිටත් වෙයි හැබැයි 

අවුරුදු 50 60 අද්දැකීම් සමග සුදු පූසා මහතා


එහෙම තහංචි දාලා තියාගන්න අමාරුයි
හැබැයි මම මෙහෙම කරන්න ඉන්නවා කෙරුවොත් හොදද වගේ සාකච්චාවක් තිබ්බොත් මරු



රණ්ඩු නෙවෙයිදැන් රණ්ඩුවෙලා නෑ කිවුවෙ.![]()

චාටු පාරට අහුවෙනවා නේද![]()
හැමදාම කඩ කෑම කන්න මම ආස නෑ බං..![]()

කඩ කෑම කිවුව ම සෑහෙන ලොකු අදහසක් ඇති නේද? ඉවසීමයි විශ්වාසයයි තමයි බන් ගොඩක්මඅඩෝ ආතල් එකට දාගන්න සුළු සුළු වලි මිසක් සිරා වලි දාගන්න යන්න එපා..
ඉවසීම නැතුව පවුල් කන්න බෑ..
මට තියෙන අත්දැකීම් නෙමෙයි කිවුවෙ. ඔය එළකිරි ත්‍රේඩ්වලට ම ඕව යන්නෙ.![]()


ඒවා පෙට්ටගමේ..
මගේ ඒවටම තමා සුද්දේ දෙන්න බලන්න.

ඔයා අරගෙන දෙන්නෙ නැත්තම් මමවත් ගිහින් ගන්නව කියල හිතනව ඇති පොල් කරූ ඔප්ශන්ස් ගන්න ඉන්නේ මින් පස්සේ

මරු නේද ඔප්ෂන් එක
බිසී වෙලාවට කාටූන් එකක් බලන්න.
ඕන තරම් සයිට් තියෙන්නෙ......
එකක් හැබැයි මේ ලඟදි වැහුවා ...
අනික්වා තියනවා.....

ammeh
aththa thama ithin
අපිට නම් ඔය පස්න නෑ
අපි නම් ජොලියේ
