~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    අපේ ගෙදර ඉතිං ලොකුම ප්‍රශ්නේ පොලිසිය තමයි..
    මං එලියට බැස්සොත් පොලිසියෙන් එනවනේ..
    මෙයාලට එන්න එපා කියන්නකෝ අනේ ගගා වලි..:rofl:


    :lol::lol::lol:ammeh

    aththa thama ithin :sorry:
     

    thanujaka

    Well-known member
  • ඇයි ක්‍රෙඩිට් කාඩ් වගේ ඒව වයිෆ් ගාව නැද්ද? තිබුණොත් එහෙම ඒවලින් ගන්න පුළුවන්නෙ :D

    ඒවා පෙට්ටගමේ..
    මගේ ඒවටම තමා සුද්දේ දෙන්න බලන්න.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අපේ ගෙදර ඉතිං ලොකුම ප්‍රශ්නේ පොලිසිය තමයි..
    මං එලියට බැස්සොත් පොලිසියෙන් එනවනේ..
    මෙයාලට එන්න එපා කියන්නකෝ අනේ ගගා වලි..:rofl:
    අපිට කොහෙන්ද ඉතින් පොලිස් ආරක්ෂාව

    දෙන්නෙක් ඉන්නව නේද බන් ආරක්ෂාවට
     
    සෑහෙන බිසී වුණානෙ. අද හවස ඉඳල එච්චර බිසී වීමක් නෑ දැනට :D


    බිසී වෙලාවට කාටූන් එකක් බලන්න.
    ඕන තරම් සයිට් තියෙන්නෙ:yes::yes:......
    එකක් හැබැයි මේ ලඟදි වැහුවා ...
    අනික්වා තියනවා;).....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපේ ගෙදර යන පොඩි පොඩි ආගියුමන්ට් පිලිවෙලින් ගත්තොත්



    එකම ෆිල්ම් එක දෙපාරක් ඩවුන්ලෝඩ් කරලා

    එකම සිංදුවේ ඕඩියෝ ෆයිල් හැම තැනම

    මගේ පොඩි පුරුද්දක් තියෙනවා නිකන් ඉන්න ගමන් පුංචි ඇගිල්ලෙ නියපොතු කනවා :lol:
    කැලැන්ඩර් එකේ කොළ කඩන්නෙ මාසේ ඉවර වෙලා සති දෙක තුනක් ගිහින්
    අවුරුද්දට නොනගතය වෙලාවේ අතින් අතට බඩු හුවමාරු කරන්න එපා කියන එක අමතක වෙලා :lol::lol:

    :lol::lol: ඒ වගේ ඒවනම් ඉතින් වෙන්න පුළුවන්නෙ. ගොඩක් අයට වෙනවනෙ ඕවනම්. අපි බැන්දොත් අපිටත් වෙයි හැබැයි :lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    අවුරුදු 50 60 අද්දැකීම් සමග සුදු පූසා මහතා :D

    මට තියෙන අත්දැකීම් නෙමෙයි කිවුවෙ. ඔය එළකිරි ත්‍රේඩ්වලට ම ඕව යන්නෙ. :lol::lol:
     
    එහෙම තහංචි දාලා තියාගන්න අමාරුයි

    හැබැයි මම මෙහෙම කරන්න ඉන්නවා කෙරුවොත් හොදද වගේ සාකච්චාවක් තිබ්බොත් මරු


    අපිට නම් ඔය පස්න නෑ :cool::cool:
    අපි නම් ජොලියේ :)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    දැන් රණ්ඩුවෙලා නෑ කිවුවෙ. :confused:
    රණ්ඩු නෙවෙයි

    හා ඩේටා ටික ඉවර කරා නේ වගේ පොඩියට අහනවා දන්නෙ නැද්ද

    මේවා එහා කනෙන් යන්න පුළුවන් මෙතන දැම්ම කියලා :lol:
     

    thanujaka

    Well-known member
  • චාටු පාරට අහුවෙනවා නේද :lol:

    නෑ බං මගේ වයිෆ් නං මං හෙන බිසී වෙලාවක් බලල තමා ටෝක් එක දෙන්නේ මට..
    එක්කෝ නඩු ෆයිල් බලන වෙලාවට, වැදගත් කෝල් එකක ඉන්න වෙලාවට මේ මම මෙච්චරක් ගන්නවා හොදේ අර වැඩේට කියනව.. මාත් ඉතින් හ්ම්ම් හ්ම්ම් කියනවා..
    පස්සේ තමයි හ්ම්ම් කිව්වා කියල මතක් වෙන්නේ..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අඩෝ ආතල් එකට දාගන්න සුළු සුළු වලි මිසක් සිරා වලි දාගන්න යන්න එපා..
    ඉවසීම නැතුව පවුල් කන්න බෑ..
    ඉවසීමයි විශ්වාසයයි තමයි බන් ගොඩක්ම

    හොද අවබෝධයක් තිබ්බාම ඉතින් දෙන්නට දෙන්නා හොඳට තේරුම් ගන්න පුළුවන්

    විශේෂයෙන් මෙහෙම හැඩගැසෙන්න වගේ දේවල් කරන්න අවශ්‍ය නැහැ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒවා පෙට්ටගමේ..
    මගේ ඒවටම තමා සුද්දේ දෙන්න බලන්න.

    :lol::lol: ඔයා අරගෙන දෙන්නෙ නැත්තම් මමවත් ගිහින් ගන්නව කියල හිතනව ඇති
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    බිසී වෙලාවට කාටූන් එකක් බලන්න.
    ඕන තරම් සයිට් තියෙන්නෙ:yes::yes:......
    එකක් හැබැයි මේ ලඟදි වැහුවා ...
    අනික්වා තියනවා;).....

    කාටූන් බල බල ඉන්න ඕනයෙ මේකට එනවනෙ බිසී නැත්තම් :lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    අපිට නම් ඔය පස්න නෑ :cool::cool:
    අපි නම් ජොලියේ :)

    එහෙම කියන්නත් බැහැනෙ. තනිකඩ අයට තියෙන ප්‍රශ්න බැඳපු අයට වඩා ගොඩක් වැඩියි :lol::lol: