රණ්ඩු නෙවෙයි
හා ඩේටා ටික ඉවර කරා නේ වගේ පොඩියට අහනවා දන්නෙ නැද්ද
මේවා එහා කනෙන් යන්න පුළුවන් මෙතන දැම්ම කියලා![]()

අපිට කොහෙන්ද ඉතින් පොලිස් ආරක්ෂාව
දෙන්නෙක් ඉන්නව නේද බන් ආරක්ෂාවට
ඉස්සර සේරම ඩේට ටික ඉවරයි දැන් නම් ඉතින් පුතා ඉස්කෝලේ ගෙනියන්න එහෙම යනවා ඉතින් එයාලගේ ගෙදර බලන්න යනවා නිසා ශේප් වෙලා තියෙනවා
ඒ වගේ ඒවනම් ඉතින් වෙන්න පුළුවන්නෙ. ගොඩක් අයට වෙනවනෙ ඕවනම්. අපි බැන්දොත් අපිටත් වෙයි හැබැයි
![]()
කාටූන් බල බල ඉන්න ඕනයෙ මේකට එනවනෙ බිසී නැත්තම්![]()

නෑ බං මගේ වයිෆ් නං මං හෙන බිසී වෙලාවක් බලල තමා ටෝක් එක දෙන්නේ මට..
එක්කෝ නඩු ෆයිල් බලන වෙලාවට, වැදගත් කෝල් එකක ඉන්න වෙලාවට මේ මම මෙච්චරක් ගන්නවා හොදේ අර වැඩේට කියනව.. මාත් ඉතින් හ්ම්ම් හ්ම්ම් කියනවා..
පස්සේ තමයි හ්ම්ම් කිව්වා කියල මතක් වෙන්නේ..

කඩ කෑම කිවුව ම සෑහෙන ලොකු අදහසක් ඇති නේද?

හි හි කෙල්ලෙක් දිහා බලන්නෙවත් නැහැ කියලද උඹ කියන්නේ
අපිට නම් ඔය පස්න නෑ
අපි නම් ජොලියේ
එහෙම කියන්නත් බැහැනෙ. තනිකඩ අයට තියෙන ප්රශ්න බැඳපු අයට වඩා ගොඩක් වැඩියි![]()

usual wada witara
එහෙනම් එයා මොනවත්ම නොකර නිකම්ම ඇත්තෙ

විශ්වාසයෙන්ද කියන්නෙ මෙහි වගකීම බාර ගන්නව ද

ඉස්සර සේරම ඩේට ටික ඉවරයි දැන් නම් ඉතින් පුතා ඉස්කෝලේ ගෙනියන්න එහෙම යනවා ඉතින් එයාලගේ ගෙදර බලන්න යනවා නිසා ශේප් වෙලා තියෙනවා
කනෙක්ෂන් දෙකක් අරගෙනත් බැරි උනා මාසෙ කවර් කරන්න
මරු. එහෙනම් කථා එහෙම යූටියුබ් වගේ බලනව ඇති. 
nona magistrate mahaththayage weak point eka allagena wageනෑ බං මගේ වයිෆ් නං මං හෙන බිසී වෙලාවක් බලල තමා ටෝක් එක දෙන්නේ මට..
එක්කෝ නඩු ෆයිල් බලන වෙලාවට, වැදගත් කෝල් එකක ඉන්න වෙලාවට මේ මම මෙච්චරක් ගන්නවා හොදේ අර වැඩේට කියනව.. මාත් ඉතින් හ්ම්ම් හ්ම්ම් කියනවා..
පස්සේ තමයි හ්ම්ම් කිව්වා කියල මතක් වෙන්නේ..
ඒකත් ඇත්ත මේක බලද්දි තියෙන ආතල් එක
කාටුන් වලිං එන්නෙ නෑ