~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රණ්ඩු නෙවෙයි

    හා ඩේටා ටික ඉවර කරා නේ වගේ පොඩියට අහනවා දන්නෙ නැද්ද

    මේවා එහා කනෙන් යන්න පුළුවන් මෙතන දැම්ම කියලා :lol:

    ගෙදර හැන්දක් එහෙම වැටෙන සද්දයක් එනවනම් පොඩ්ඩක් දැකල ඇති :lol:
     

    thanujaka

    Well-known member
  • අපිට කොහෙන්ද ඉතින් පොලිස් ආරක්ෂාව

    දෙන්නෙක් ඉන්නව නේද බන් ආරක්ෂාවට

    ගාඩ්ල දෙන්නයි ඩ්‍රයිවරුයි තුනක් නිතරම ඉන්නවා ගෙදර..
     
    • Like
    Reactions: EK KILLER

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    :lol::lol: ඒ වගේ ඒවනම් ඉතින් වෙන්න පුළුවන්නෙ. ගොඩක් අයට වෙනවනෙ ඕවනම්. අපි බැන්දොත් අපිටත් වෙයි හැබැයි :lol::lol:
    ඉස්සර සේරම ඩේට ටික ඉවරයි දැන් නම් ඉතින් පුතා ඉස්කෝලේ ගෙනියන්න එහෙම යනවා ඉතින් එයාලගේ ගෙදර බලන්න යනවා නිසා ශේප් වෙලා තියෙනවා

    කනෙක්ෂන් දෙකක් අරගෙනත් බැරි උනා මාසෙ කවර් කරන්න
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෑ බං මගේ වයිෆ් නං මං හෙන බිසී වෙලාවක් බලල තමා ටෝක් එක දෙන්නේ මට..
    එක්කෝ නඩු ෆයිල් බලන වෙලාවට, වැදගත් කෝල් එකක ඉන්න වෙලාවට මේ මම මෙච්චරක් ගන්නවා හොදේ අර වැඩේට කියනව.. මාත් ඉතින් හ්ම්ම් හ්ම්ම් කියනවා..
    පස්සේ තමයි හ්ම්ම් කිව්වා කියල මතක් වෙන්නේ..

    ඔයා ගැන හොඳට අධ්‍යනය කරල එහෙම කරනව ඇති දැන්. හැබැයි ඕව උසාවියට එන ඇත්තො දැනගත්තොත් වාසි ගන්න බලයි :lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :eek::eek:
    විශ්වාසයෙන්ද කියන්නෙ මෙහි වගකීම බාර ගන්නව ද

    ඔව් මේ බැඳපු, ගැහැණු ළමයි ඉන්න කට්ටිය ත්‍රේඩ් එකක ඕව ගැන කථා කරන්නෙ අද කියල හිතුව ද?

    නැත්තම් ඉතින් ගැහැණු ළමයි නැති, බැඳපු නැති අපි දන්නෙ කොහොම ද ඕව ගැන :lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉස්සර සේරම ඩේට ටික ඉවරයි දැන් නම් ඉතින් පුතා ඉස්කෝලේ ගෙනියන්න එහෙම යනවා ඉතින් එයාලගේ ගෙදර බලන්න යනවා නිසා ශේප් වෙලා තියෙනවා

    කනෙක්ෂන් දෙකක් අරගෙනත් බැරි උනා මාසෙ කවර් කරන්න

    :lol: මරු. එහෙනම් කථා එහෙම යූටියුබ් වගේ බලනව ඇති. :D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    නෑ බං මගේ වයිෆ් නං මං හෙන බිසී වෙලාවක් බලල තමා ටෝක් එක දෙන්නේ මට..
    එක්කෝ නඩු ෆයිල් බලන වෙලාවට, වැදගත් කෝල් එකක ඉන්න වෙලාවට මේ මම මෙච්චරක් ගන්නවා හොදේ අර වැඩේට කියනව.. මාත් ඉතින් හ්ම්ම් හ්ම්ම් කියනවා..
    පස්සේ තමයි හ්ම්ම් කිව්වා කියල මතක් වෙන්නේ..
    nona magistrate mahaththayage weak point eka allagena wage
    doc kenek neda wife mathakai kalin ehema kiwwa
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඒකත් ඇත්ත මේක බලද්දි තියෙන ආතල් එක😂
    කාටුන් වලිං එන්නෙ නෑ :lol::lol::lol:

    ඒකනෙ කියන්නෙ. අපි චූටි ළමයි. චූටි කාටූන් අපි බලන්නෙ.