~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මොක ද වැඩි සද්ධයක් නැත්තෙ?

    දැන් සද්දේ වහල වැඩ මචන් :lol::lol::lol: අද ඇවිල්ල ටැමිල් ෆිල්ම් එකක් බැලුවා තාම හිතට අවුල් බන් Ratsasan (2018) :(:(:(
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අඩෝ ආතල් එකට දාගන්න සුළු සුළු වලි මිසක් සිරා වලි දාගන්න යන්න එපා..
    ඉවසීම නැතුව පවුල් කන්න බෑ..
    ඉවසීම නැති වලි තමා... වලියක් වෙන්නත් රෙස්පොන්ස් උග්‍ර වෙන්න එපැයි..
    එයා කාම් වෙනව... එහෙම උන ගමන් මම කූල් වෙනවා..
    මගේ තරහා ක්ෂණිකව ඉවර වෙනවා.. ඒක එයා දන්නවා...:cool:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මෙහෙම හිතන්න හැමදේම වෙන්නෙ හොදටයි ....
    එතකොට හරි :lol::lol:

    නැහැ. හැමදේ ම හොඳට වෙන්නෙ නෑ. වෙන හැමදේ ම තුළ අපි හොඳක් හොයාගන්න ඕන. :lol:
     

    thanujaka

    Well-known member
  • ඉවසීමයි විශ්වාසයයි තමයි බන් ගොඩක්ම

    හොද අවබෝධයක් තිබ්බාම ඉතින් දෙන්නට දෙන්නා හොඳට තේරුම් ගන්න පුළුවන්

    විශේෂයෙන් මෙහෙම හැඩගැසෙන්න වගේ දේවල් කරන්න අවශ්‍ය නැහැ

    මිනිස්සු බැන්දට පස්සෙත් නැචුරකි ජීවත් වෙන්න ඕනේ..
    මිනිහට ඕනේ විදිහට ගෑණි හරි ගෑනිට ඕනේ විදිහට මිනිහා හරි හැඩගැහෙන්න ට්‍රයි කරනකොට තමයි ප්‍රශ්න එන්නේ..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    එහෙම කියන්නත් බැහැනෙ. තනිකඩ අයට තියෙන ප්‍රශ්න බැඳපු අයට වඩා ගොඩක් වැඩියි :lol::lol:
    කෙල්ලෙක් නැති ප්‍රොබ්ලම් එකම බලන්න කොච්චර ලොකු දෙයක්ද කියලා
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    හැබැයි ඉතින් රන්ඬු නැති ජීවිතේ ඒකාකාරී ඇතිනෙ. හැමදා ම එක වගේ ඇතිනෙ. :rolleyes:

    සමනලයින්ට ඔය අත්දැකීම ගන්න බෑ කවදාවත් නෙහ්?
     
    හි හි කෙල්ලෙක් දිහා බලන්නෙවත් නැහැ කියලද උඹ කියන්නේ


    මෙහෙමනෙ මම බලන ඒවා මම දිහා බලන්නෙ නෑ .....:sorry:
    මම දිහා බලන ඒවා දිහා මම බලන්නෙ නෑ ...:lol::lol:
    මොන හේතුවක් ද මන්ද මට ලංකාවෙ අයට කැමැත්තක් එන්නෙ නෑ ලොං ටයිම්....:(
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එහෙම තහංචි දාලා තියාගන්න අමාරුයි

    හැබැයි මම මෙහෙම කරන්න ඉන්නවා කෙරුවොත් හොදද වගේ සාකච්චාවක් තිබ්බොත් මරු
    මොන තහංචිද බන්...
    ඒකට කියන්නේ ඩිපෙන්ඩන්ට්

    මෙහෙම කරන්න ඉන්නවා කෙරුවොත් හොදද වගේ සාකච්චාවක්:yes:
     

    thanujaka

    Well-known member
  • :lol::lol: ඔයා අරගෙන දෙන්නෙ නැත්තම් මමවත් ගිහින් ගන්නව කියල හිතනව ඇති

    අපේ තාත්තත් නිකංමනේ ගෙදර ඉන්නේ..
    එයත් ආසයි ඇවිදින්න යන්න..
    වයිෆ් ඉතිං කරන්නේ තාත්තවත් වාහනේට දාගන්නව ඇවිදිනවා..
    අපේ තාත්තටත් වැඩක් නෑනේ පස්සෙන්ම යනවා ඉතිං රෙදි කඩ ගානේ :lol: