මොක ද වැඩි සද්ධයක් නැත්තෙ?
දැන් සද්දේ වහල වැඩ මචන්


අද ඇවිල්ල ටැමිල් ෆිල්ම් එකක් බැලුවා තාම හිතට අවුල් බන් Ratsasan (2018) 


මොක ද වැඩි සද්ධයක් නැත්තෙ?


අද ඇවිල්ල ටැමිල් ෆිල්ම් එකක් බැලුවා තාම හිතට අවුල් බන් Ratsasan (2018) 


හප්ප ඒව කන්න පුලුවන්ද බං මට..
හෙට උදේ පත්තරේ ඉදී..![]()

මරු වැඩේ වෙන්නෙ. ඉවසීම නැති වලි තමා... වලියක් වෙන්නත් රෙස්පොන්ස් උග්‍ර වෙන්න එපැයි..අඩෝ ආතල් එකට දාගන්න සුළු සුළු වලි මිසක් සිරා වලි දාගන්න යන්න එපා..
ඉවසීම නැතුව පවුල් කන්න බෑ..

මෙහෙම හිතන්න හැමදේම වෙන්නෙ හොදටයි ....
එතකොට හරි

ඉවසීමයි විශ්වාසයයි තමයි බන් ගොඩක්ම
හොද අවබෝධයක් තිබ්බාම ඉතින් දෙන්නට දෙන්නා හොඳට තේරුම් ගන්න පුළුවන්
විශේෂයෙන් මෙහෙම හැඩගැසෙන්න වගේ දේවල් කරන්න අවශ්‍ය නැහැ
කෙල්ලෙක් නැති ප්‍රොබ්ලම් එකම බලන්න කොච්චර ලොකු දෙයක්ද කියලාඑහෙම කියන්නත් බැහැනෙ. තනිකඩ අයට තියෙන ප්‍රශ්න බැඳපු අයට වඩා ගොඩක් වැඩියි![]()
හැබැයි ඉතින් රන්ඬු නැති ජීවිතේ ඒකාකාරී ඇතිනෙ. හැමදා ම එක වගේ ඇතිනෙ.![]()
හි හි කෙල්ලෙක් දිහා බලන්නෙවත් නැහැ කියලද උඹ කියන්නේ




මොනාහරි කර ගන්න එකෙක් ඉන්නවනන් කර ගන්න එකයි ඇත්තෙ...

වීඩියෝ එක අල්ලල ගිහින් වගේ ආමොන තහංචිද බන්...එහෙම තහංචි දාලා තියාගන්න අමාරුයි
හැබැයි මම මෙහෙම කරන්න ඉන්නවා කෙරුවොත් හොදද වගේ සාකච්චාවක් තිබ්බොත් මරු

ගමේ මුල්ලෙ පැත්තෙ ඉන්න උන්ගෙදර හැන්දක් එහෙම වැටෙන සද්දයක් එනවනම් පොඩ්ඩක් දැකල ඇති![]()
ඔයා අරගෙන දෙන්නෙ නැත්තම් මමවත් ගිහින් ගන්නව කියල හිතනව ඇති
