~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් සද්දේ වහල වැඩ මචන් :lol::lol::lol: අද ඇවිල්ල ටැමිල් ෆිල්ම් එකක් බැලුවා තාම හිතට අවුල් බන් Ratsasan (2018) :(:(:(

    මමනම් ඒක බැලුවෙ නෑ තාම. Seema Raja තමයි ළඟකදි බැලුවෙ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඔයා ගැන හොඳට අධ්‍යනය කරල එහෙම කරනව ඇති දැන්. හැබැයි ඕව උසාවියට එන ඇත්තො දැනගත්තොත් වාසි ගන්න බලයි :lol:
    :lol: මට පරණ හින්දි ෆිල්ම් එකක් මතක් උනා
     

    thanujaka

    Well-known member
  • ඔයා ගැන හොඳට අධ්‍යනය කරල එහෙම කරනව ඇති දැන්. හැබැයි ඕව උසාවියට එන ඇත්තො දැනගත්තොත් වාසි ගන්න බලයි :lol:

    මහින්ද්ස් උනත් ඇඹරෙනවනේ බං ශිරන්තිට..
    ඕව ඔහොම තමයි.
    කම්පා වෙන්න නරකයි :sorry:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මෙහෙමනෙ මම බලන ඒවා මම දිහා බලන්නෙ නෑ .....:sorry:
    මම දිහා බලන ඒවා දිහා මම බලන්නෙ නෑ ...:lol::lol:
    මොන හේතුවක් ද මන්ද මට ලංකාවෙ අයට කැමැත්තක් එන්නෙ නෑ ලොං ටයිම්....:(

    :shocked::shocked: මාරයිනෙ. එතකොට පිටරට ගැහැණු ළමයින්ට කැමැත්තක් එනව ද?
     
    ඔව් මේ බැඳපු, ගැහැණු ළමයි ඉන්න කට්ටිය ත්‍රේඩ් එකක ඕව ගැන කථා කරන්නෙ අද කියල හිතුව ද?

    නැත්තම් ඉතින් ගැහැණු ළමයි නැති, බැඳපු නැති අපි දන්නෙ කොහොම ද ඕව ගැන :lol::lol:


    ගැහැණූ ළමයි නැති :shocked::shocked:
    ඇබෑර්තු අවුරුදු 26 ට අඩු සියලුම අය සඳහා
    දැන්ම පැමින වෙනස වටහා ගන්න :)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මිනිස්සු බැන්දට පස්සෙත් නැචුරකි ජීවත් වෙන්න ඕනේ..
    මිනිහට ඕනේ විදිහට ගෑණි හරි ගෑනිට ඕනේ විදිහට මිනිහා හරි හැඩගැහෙන්න ට්‍රයි කරනකොට තමයි ප්‍රශ්න එන්නේ..
    ow ban anna ekai siddiya
    api denna danna yaluwo innawa yalu wela bedapu
    podi podi kes

    peyaganan call kara kara kiyanawa ane poddak kiyannako ane poddak shape karanna ko :(:(

    yaluwonge kes ahuwama ammo
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපේ තාත්තත් නිකංමනේ ගෙදර ඉන්නේ..
    එයත් ආසයි ඇවිදින්න යන්න..
    වයිෆ් ඉතිං කරන්නේ තාත්තවත් වාහනේට දාගන්නව ඇවිදිනවා..
    අපේ තාත්තටත් වැඩක් නෑනේ පස්සෙන්ම යනවා ඉතිං රෙදි කඩ ගානේ :lol:

    ලේලියි මාමණ්ඩියි ගජ මිතුරන් එහෙනම්. එක අතකට දෙන්නට ම හොඳයි එහෙම කවුරු හරි කථා බහ කරන්න ඉන්න එක :D