දැන් සද්දේ වහල වැඩ මචන්අද ඇවිල්ල ටැමිල් ෆිල්ම් එකක් බැලුවා තාම හිතට අවුල් බන් Ratsasan (2018)
![]()
මමනම් ඒක බැලුවෙ නෑ තාම. Seema Raja තමයි ළඟකදි බැලුවෙ
දැන් සද්දේ වහල වැඩ මචන්අද ඇවිල්ල ටැමිල් ෆිල්ම් එකක් බැලුවා තාම හිතට අවුල් බන් Ratsasan (2018)
![]()
හා හා කරදරයි බන් ඉතින් නිදහසක් නැහැ නෙගාඩ්ල දෙන්නයි ඩ්‍රයිවරුයි තුනක් නිතරම ඉන්නවා ගෙදර..
මරු නේද ඔප්ෂන් එක
මූණ බැලුවම කොහොමද ඒ වෙලාවට
usual wada witara
usawi wala wage pera laba dun thiindu anuwa ethanin ehaata balapawathwanawa![]()

ඔයා ගැන හොඳට අධ්‍යනය කරල එහෙම කරනව ඇති දැන්. හැබැයි ඕව උසාවියට එන ඇත්තො දැනගත්තොත් වාසි ගන්න බලයි![]()
මට පරණ හින්දි ෆිල්ම් එකක් මතක් උනාකෙල්ලෙක් නැති ප්‍රොබ්ලම් එකම බලන්න කොච්චර ලොකු දෙයක්ද කියලා

ඔයා ගැන හොඳට අධ්‍යනය කරල එහෙම කරනව ඇති දැන්. හැබැයි ඕව උසාවියට එන ඇත්තො දැනගත්තොත් වාසි ගන්න බලයි![]()

සමනලයින්ට ඔය අත්දැකීම ගන්න බෑ කවදාවත් නෙහ්?

katha balanna wenama smart tv box ekakuth genawa ithin kohomada wedeමරු. එහෙනම් කථා එහෙම යූටියුබ් වගේ බලනව ඇති.
![]()
මෙහෙමනෙ මම බලන ඒවා මම දිහා බලන්නෙ නෑ .....
මම දිහා බලන ඒවා දිහා මම බලන්නෙ නෑ ...
මොන හේතුවක් ද මන්ද මට ලංකාවෙ අයට කැමැත්තක් එන්නෙ නෑ ලොං ටයිම්....

මාරයිනෙ. එතකොට පිටරට ගැහැණු ළමයින්ට කැමැත්තක් එනව ද?
පැය 24 ම
ඔව් මේ බැඳපු, ගැහැණු ළමයි ඉන්න කට්ටිය ත්‍රේඩ් එකක ඕව ගැන කථා කරන්නෙ අද කියල හිතුව ද?
නැත්තම් ඉතින් ගැහැණු ළමයි නැති, බැඳපු නැති අපි දන්නෙ කොහොම ද ඕව ගැන![]()

ow ban anna ekai siddiyaමිනිස්සු බැන්දට පස්සෙත් නැචුරකි ජීවත් වෙන්න ඕනේ..
මිනිහට ඕනේ විදිහට ගෑණි හරි ගෑනිට ඕනේ විදිහට මිනිහා හරි හැඩගැහෙන්න ට්‍රයි කරනකොට තමයි ප්‍රශ්න එන්නේ..

මමනම් ඒක බැලුවෙ නෑ තාම. Seema Raja තමයි ළඟකදි බැලුවෙ
අපේ තාත්තත් නිකංමනේ ගෙදර ඉන්නේ..
එයත් ආසයි ඇවිදින්න යන්න..
වයිෆ් ඉතිං කරන්නේ තාත්තවත් වාහනේට දාගන්නව ඇවිදිනවා..
අපේ තාත්තටත් වැඩක් නෑනේ පස්සෙන්ම යනවා ඉතිං රෙදි කඩ ගානේ![]()

සමනලයින්ට ඔය අත්දැකීම ගන්න බෑ කවදාවත් නෙහ්?
ado samanalaya kiwwe ape mali ayyatadaඒකනෙ කියන්නෙ. අපි චූටි ළමයි. චූටි කාටූන් අපි බලන්නෙ.