~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අපේ තාත්තත් නිකංමනේ ගෙදර ඉන්නේ..
    එයත් ආසයි ඇවිදින්න යන්න..
    වයිෆ් ඉතිං කරන්නේ තාත්තවත් වාහනේට දාගන්නව ඇවිදිනවා..
    අපේ තාත්තටත් වැඩක් නෑනේ පස්සෙන්ම යනවා ඉතිං රෙදි කඩ ගානේ :lol:
    apo redi kada kes eka nam
    yako samahara welawata colombo peththe yana mamawath danne ne ban wife danna kada
    owa machan enne ara lidalaga sangame magin


    issara wage newei den thiyenawa 2008 al gansiya

    ara gansiya me gansiya kiyala yaluwo set wela whatsapp group
    ammo un katha wena ewa
    ara kema hadana ekai me aduma gaththe mehen ban
    anuhas ge love ekata wechcha de genai
    neela pabalu eke mara wede une ban kiyai
    ammo salli
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    vishwaroopam 2
    හොදට බලන්න පුලුවන් එකක් හොයලා දෙන්න ෆුල් ස්ක්‍රින් හොදට කොලිටි එකක්

    www.TamilRockers.mn - Vishwaroopam 2 (2018)[Tamil Proper HDRip - x264 - 700MB - ESubs]

    මමනම් ඕක ගත්තෙ. කොලිටනම් අවුලක් නෑ. හැබැයි 720p. දැන් ඔයිට වඩා හොඳ කොලිට ඒව ඇති.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    හොයාගන්න ඕන හොඳක් වෙන හැමදේ ම තුළ අපි :eek::eek:

    හොඳක් වෙන හැමදේ ම තුළ අපි ඉන්නෙ කොහොම ද? අපිට හොඳක්වෙන හැමදේ ම තුළ ද?
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඒකනෙ කියන්නෙ. අපි චූටි ළමයි. චූටි කාටූන් අපි බලන්නෙ.
    අඩේ මමත් මේ දවස් වල ටින් ටින් බලනවා



    eB2tuN4.jpg
     

    thanujaka

    Well-known member
  • ලේලියි මාමණ්ඩියි ගජ මිතුරන් එහෙනම්. එක අතකට දෙන්නට ම හොඳයි එහෙම කවුරු හරි කථා බහ කරන්න ඉන්න එක :D

    ඔව් ඒ දෙන්න හෙන ෆිට්.
    එක දවසක් මම ගෙදර එනකොට තාත්ත මොනවද මූණේ ගාගෙන ඉන්නව හාන්සි පුටුවේ වාඩිවෙලා..
    මම ඇහුව මොකද තාත්තේ ඔය කියලා.
    තාත්ත කියනවා දුව පැක් එකක් දැම්මලු.. :rofl:
    අපේ තාත්ත හරි ෆ්‍රෙන්ඩ්ලි ඒ වගේම හරි විහිලුයි..
    ඒ නිසා එයා එක්ක ඉන්න කම්මැලි නෑ..
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඉවසීම නැති වලි තමා... වලියක් වෙන්නත් රෙස්පොන්ස් උග්‍ර වෙන්න එපැයි..
    එයා කාම් වෙනව... එහෙම උන ගමන් මම කූල් වෙනවා..
    මගේ තරහා ක්ෂණිකව ඉවර වෙනවා.. ඒක එයා දන්නවා...:cool:
    anthimata umma wenawa kiyalada kiyanne
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පුද්ගලයා මත පදනම් වේ ;)

    ඒකත් ඇත්ත තමයි. හැබැයි ඉතින් සමාජයනම් ‍කොයි පුද්ගලයත් බැඳල නැත්තම් බැඳීම. බැන්ඳට පස්සෙ ළමයි නැත්තම් ළමයි හැදීම. ඊට පස්සෙ ළමයි යන පාසල. ඔය වගේ සෑහෙන දේවල් හොයනවනෙ :D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ලේලියි මාමණ්ඩියි ගජ මිතුරන් එහෙනම්. එක අතකට දෙන්නට ම හොඳයි එහෙම කවුරු හරි කථා බහ කරන්න ඉන්න එක :D
    ehema fit ekak thiyena eka hodai
    ehema nethi unamath kes
    mamath dekala thiyenawa oya nenda amma leli kes
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අයියට සමනලයා කිව්ව නේද මූ

    හෙන්දිරික් සීය ඊයෙ වැටිල ඔලුව වැදිල මොනා හරි වෙලා වෙන්න ඕන.