වචනෙන් වචන කියවල ඉගෙන ගන්නමොනවද මේ මිනිස්සු කියවන්නේ?
පවුල් සම්ප්රදායේ විකාශනය
වචනෙන් වචන කියවල ඉගෙන ගන්නමොනවද මේ මිනිස්සු කියවන්නේ?
පවුල් ප්‍රශ්න වගේ
මන් ඕවට නෑ ඔයාලම කියවන්න

ටින් ටින් බෑවේ අප්‍රේල් ඩේටා ෆ්‍රී වේලාවේද කොහෙද දැන් තමා බලන්නේ
රජ ඉබ්බෝ ෆිල්ම් එක මට අල්ලන්නෙ නැහැ
කාටුන් එක මරු

තනියම නෙවෙයි අංකල් කාරයයි වයිෆ් සහ අක්කගෙ පුතා තමයිලු කැමරා කරන්නෙ අප්ලෝඩ් කරන්නේ


ඔව් ඒ කාලෙ බැලුව හැමදා ම ෆිල්ම්. ඒ කාලෙ මං උදේ ඉඳල ෆිල්ම් බලනව. ඉන්ටර්නෙට් තිබුණෙ නැහැනෙ ඒ කාලෙ.![]()

සිරසෙ ෆිල්ම් නඩුවක් අහන්න ආපු එකක් එහෙම නෙවෙයි නෙ
සාක්කියක් එහෙම දෙන්න ආපු කෙනෙක් වගේ![]()



අපේ අයියා හෙනම සයිලන්ට් ඩයල් එක
කාලයක් මට පෙන්නම බැහැ ඇයි අම්මයි තාත්තයි වැඩේම
අයිය වගේ පාඩම් කරපන් කරපන් කරපන්
මට අයියව පෙන්න බැරි සිද්ධියක් වගේ උනා එක
පොර ඕලෙවල් කරල ඉවර උනාට පස්සෙ පාඩම් පොතෙමයි
කැම්පස් සිලෙක්ට් වෙලා කාලයක් යනකොට පට්ට
.


අනිත් කපල් දකිනකොට නැත්නම් පොඩි මෙවුව එකක් හිතෙනව නෙගොඩක් එවුන් යාලු උන මුල් කාලේ හිතන් ඉන්නේ හෙන කෙල්ල කියලා
හැසිරෙන විදියෙන් තේරෙනවා මොංගල් හත්තිලවුවක් කියලා






වචනෙන් වචන කියවල ඉගෙන ගන්න
පවුල් සම්ප්රදායේ විකාශනය





අපි එහෙම එකෙක්ට කියලා ඌ අපි එක්ක තාම තරහයි ...
දැන් ඒ කෙල්ලෙ වෙන එකෙක් බැදලා ළමයෙකුත් ඉන්නවා...
අරූ තාම තරහයි අපි එක්ක......
ඒකයි ලෝකෙ හැටි..........



මාත් ඕවට නෑ. ඒ වුණාට කට්ටියගෙ උපදෙස්, අවස්ථාවල කරන දේවල්, කියන දේවල් අපි දැනගත්ත කියල අවුලක් වෙන්නෙ නැහැනෙ![]()

සිරසෙ ෆිල්ම්
ස්වර්ණවාහිනී එකේ සිංදු
මතකද භාතිය ලගෙ වීඩියෝ ආපු කාලේ අර ප්ලේන් සිද්ධියක් තියෙන වීඩියෝ එක එහෙම අනිව ඉස්කෝලේ ඇරිල ආවම බලනවා මයි ස්වර්ණවාහිනී එකේ
මේකට නං පට්ටෙට අවුල් යනවා බන්.. මන් ෆිල්ම් එක යව යව බැලුවේ සමහර සිද්දි..අනිතිමට පිස්සා අල්ලගෙන මරනවා යන්තන්