~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පවුල් ප්‍රශ්න වගේ :dull:
    මන් ඕවට නෑ ඔයාලම කියවන්න

    මාත් ඕවට නෑ. ඒ වුණාට කට්ටියගෙ උපදෙස්, අවස්ථාවල කරන දේවල්, කියන දේවල් අපි දැනගත්ත කියල අවුලක් වෙන්නෙ නැහැනෙ :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ටින් ටින් බෑවේ අප්‍රේල් ඩේටා ෆ්‍රී වේලාවේද කොහෙද දැන් තමා බලන්නේ

    රජ ඉබ්බෝ ෆිල්ම් එක මට අල්ලන්නෙ නැහැ

    කාටුන් එක මරු

    මමනම් ඉතින් ඇනිමේෂන් ෆිල්ම් බලනවනෙ. ඒක නිසා ඉතින් ඒව බැලුව. :D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් ඒ කාලෙ බැලුව හැමදා ම ෆිල්ම්. ඒ කාලෙ මං උදේ ඉඳල ෆිල්ම් බලනව. ඉන්ටර්නෙට් තිබුණෙ නැහැනෙ ඒ කාලෙ. :lol::lol:
    :yes::yes: සිරසෙ ෆිල්ම්

    ස්වර්ණවාහිනී එකේ සිංදු
    මතකද භාතිය ලගෙ වීඩියෝ ආපු කාලේ අර ප්ලේන් සිද්ධියක් තියෙන වීඩියෝ එක එහෙම අනිව ඉස්කෝලේ ඇරිල ආවම බලනවා මයි ස්වර්ණවාහිනී එකේ
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    QMAW39.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපේ අයියා හෙනම සයිලන්ට් ඩයල් එක

    කාලයක් මට පෙන්නම බැහැ ඇයි අම්මයි තාත්තයි වැඩේම
    අයිය වගේ පාඩම් කරපන් කරපන් කරපන්

    මට අයියව පෙන්න බැරි සිද්ධියක් වගේ උනා එක

    පොර ඕලෙවල් කරල ඉවර උනාට පස්සෙ පාඩම් පොතෙමයි
    කැම්පස් සිලෙක්ට් වෙලා කාලයක් යනකොට පට්ට
    .

    අහ එහෙම කියනකොටනම් එපා වෙනව ඇති තමයි.ඇයි ඉතින් තමන්ගෙ කැමැත්ත හා අයියගෙ කැමැත්ත‍ෙ වෙනයිනෙ.

    හැබැයි දැන් මල්බබා බබාගෙ ළමයින්ට ඒක කරන්න එපා :lol::lol:
     
    ගොඩක් එවුන් යාලු උන මුල් කාලේ හිතන් ඉන්නේ හෙන කෙල්ල කියලා

    හැසිරෙන විදියෙන් තේරෙනවා මොංගල් හත්තිලවුවක් කියලා


    :lol::lol::lol:

    අපි එහෙම එකෙක්ට කියලා ඌ අපි එක්ක තාම තරහයි ...
    දැන් ඒ කෙල්ලෙ වෙන එකෙක් බැදලා ළමයෙකුත් ඉන්නවා...
    අරූ තාම තරහයි අපි එක්ක......
    ඒකයි ලෝකෙ හැටි.......... :lol::lol::lol:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    වචනෙන් වචන කියවල ඉගෙන ගන්න
    පවුල් සම්ප්‍රදායේ විකාශනය

    :oo::oo::oo::oo:
    අම්මෝ උබලා කියල තියෙන ඒවා දැක්කම බය හිතෙනවා
    මගේ පුංචි මොලේට ඕවා ධාරණය වෙන්නේ නෑ :dull:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,702
    20,989
    113
    adala nene

    :lol::lol::lol:

    අපි එහෙම එකෙක්ට කියලා ඌ අපි එක්ක තාම තරහයි ...
    දැන් ඒ කෙල්ලෙ වෙන එකෙක් බැදලා ළමයෙකුත් ඉන්නවා...
    අරූ තාම තරහයි අපි එක්ක......
    ඒකයි ලෝකෙ හැටි.......... :lol::lol::lol:
    :eek::eek::eek:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මාත් ඕවට නෑ. ඒ වුණාට කට්ටියගෙ උපදෙස්, අවස්ථාවල කරන දේවල්, කියන දේවල් අපි දැනගත්ත කියල අවුලක් වෙන්නෙ නැහැනෙ :D

    අයියනම් ඕවා දැනගෙන ඉන්න එක හොදයි. හෙට අනිද්දා බදින්න ඉන්න මනුස්සයනේ ;)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes::yes: සිරසෙ ෆිල්ම්

    ස්වර්ණවාහිනී එකේ සිංදු
    මතකද භාතිය ලගෙ වීඩියෝ ආපු කාලේ අර ප්ලේන් සිද්ධියක් තියෙන වීඩියෝ එක එහෙම අනිව ඉස්කෝලේ ඇරිල ආවම බලනවා මයි ස්වර්ණවාහිනී එකේ

    ඒ කාලෙ ඉතින් උදේ ෆිල්ම් එකක් පටන් ගෙන ඒක ඉවර වෙද්දි අනිත් චැනල් එකේ ෆිල්ම් එක පටන් ගන්නව. ඒක ඉවර වෙද්දි තව චැනල් එකක ෆිල්ම් එක. එහෙම දිගට ම යනවනෙ දවසෙ ම.

    ඔව් ඒ කාලෙ ඉතින් වීඩියෝ කියන්නෙ අලුත් දෙයක්නෙ.
     
    මේකට නං පට්ටෙට අවුල් යනවා බන්.. මන් ෆිල්ම් එක යව යව බැලුවේ සමහර සිද්දි.. :( අනිතිමට පිස්සා අල්ලගෙන මරනවා යන්තන්


    ඔහෙම එකක් බලලා අන්තිමට මිනීමරුවව මරණකොට පවු කියලා හිතෙන්නෙ නැද්ද මට හිතෙනවා ........