~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ජීවිතේ තියෙන්නෙ විදින්න විදවන්න නෙමෙයි............... ;)

    ජීවිතේ විඳින්න ලෝකෙ තියෙන හැමදේ ම කරන්න ඕන නෑ. තමන් දැන් ඉන්න විදියටත් ජීවිතේ විඳින්න පුලුවන්.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අයියනම් ඕවා දැනගෙන ඉන්න එක හොදයි. හෙට අනිද්දා බදින්න ඉන්න මනුස්සයනේ ;)

    :shocked::shocked: මේ මම? තාම හිතලවත් නෑ.
     
    ඔව් ඒ කාලෙ බැලුව හැමදා ම ෆිල්ම්. ඒ කාලෙ මං උදේ ඉඳල ෆිල්ම් බලනව. ඉන්ටර්නෙට් තිබුණෙ නැහැනෙ ඒ කාලෙ. :lol::lol:


    අපේ ගෙවල් ලඟ ඉන්න වයසක මනුස්සයද මන්දා මේ :shocked::shocked:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    එහෙම ම කියන්න බෑ. අම්මල තාත්තල ඉතින් ළමා සිංදු දාන්නෙ නැත්තම් පොඩි එකා හොයාගෙන අහන්න බැහැනෙ.
    ඔව් එක දැන් ඉතින් අර ජානකි ඇන්ටිගෙ සිංදු එහෙම දානවා

    අඹ යාළුවො වගේ අපි අහපු සිංදු දානවා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    himita chat kalanm mko wenne :frown::no:
    fiverr wedak awa balanna one dn ;)

    එළ එළ එහෙනම් ඒක බලන්න. කට්ටිය දැන් කොහොමත් නිදාගන්න යයිනෙ තව පොඩ්ඩකින් :D