civil unath karanawa
interior peththa wediya karanne ne![]()

මං කැමති ගැහැණු ළමය කොයි වගේ වෙන්න ඕන ද කියලනම් හිතල බලල නෑ.
මාත් එක්ක ජීවත් වෙන්න කැමති හා ජීවත්‍ෙ වන්න පුළුවන් එයාගෙ හිතට මාව කැමති මගේ හිතට එයාව කැමති කෙනෙක් තමයි ඉතින්.

සිරසෙ ෆිල්ම්
ස්වර්ණවාහිනී එකේ සිංදු
මතකද භාතිය ලගෙ වීඩියෝ ආපු කාලේ අර ප්ලේන් සිද්ධියක් තියෙන වීඩියෝ එක එහෙම අනිව ඉස්කෝලේ ඇරිල ආවම බලනවා මයි ස්වර්ණවාහිනී එකේ



ටුයුෂන් කරන අයගෙන් 70% විතර බැදල තියෙන්නේ පන්ති ආපු ළමයි
අම්මෝ උබලා කියල තියෙන ඒවා දැක්කම බය හිතෙනවා
මගේ පුංචි මොලේට ඕවා ධාරණය වෙන්නේ නෑ![]()
නඩුවක් අහන්න ආපු එකක් එහෙම නෙවෙයි නෙ
සාක්කියක් එහෙම දෙන්න ආපු කෙනෙක් වගේ![]()



අයියනම් ඕවා දැනගෙන ඉන්න එක හොදයි. හෙට අනිද්දා බදින්න ඉන්න මනුස්සයනේ![]()

ටුයුෂන් කරන අයගෙන් 70% විතර බැදල තියෙන්නේ පන්ති ආපු ළමයි
ඩොක්ටර් ල බදින්නේ නර්ස්ල
බැංකුව වල ළමයි බදින්නේ එෆ්.ඩි දන්න එන අය



හි හි එහෙම කරන්නෙ නැහැඅහ එහෙම කියනකොටනම් එපා වෙනව ඇති තමයි.ඇයි ඉතින් තමන්ගෙ කැමැත්ත හා අයියගෙ කැමැත්තෙ වෙනයිනෙ.
හැබැයි දැන් මල්බබා බබාගෙ ළමයින්ට ඒක කරන්න එපා![]()

මං කැමති ගැහැණු ළමය කොයි වගේ වෙන්න ඕන ද කියලනම් හිතල බලල නෑ.
මාත් එක්ක ජීවත් වෙන්න කැමති හා ජීවත්‍ෙ වන්න පුළුවන් එයාගෙ හිතට මාව කැමති මගේ හිතට එයාව කැමති කෙනෙක් තමයි ඉතින්.

meka thama details dunne ne thama kohomath heta patan ganne![]()

එහෙනම් ඉතින් වෙලාව තියෙනවනෙ. දැන් ඉතින් චැට් එකක් දාන්න තියෙන්නෙ මනස නිදහස් වෙන්න එක්ක.![]()




ඔය අත්දැකීම තියෙනවා අපිටත් මුලදීම කියනවා ඕක හරියන්නෙ නැහැ කියලා
අපි එහෙම එකෙක්ට කියලා ඌ අපි එක්ක තාම තරහයි ...
දැන් ඒ කෙල්ලෙ වෙන එකෙක් බැදලා ළමයෙකුත් ඉන්නවා...
අරූ තාම තරහයි අපි එක්ක......
ඒකයි ලෝකෙ හැටි..........
ජීවිතේ විඳින්න ලෝකෙ තියෙන හැමදේ ම කරන්න ඕන නෑ. තමන් දැන් ඉන්න විදියටත් ජීවිතේ විඳින්න පුලුවන්.
