hemadama ithin oya boruwa danna beri wei
horen bedalada danneth nehe
මාව දන්න අය ඉන්නවනෙ. හොරෙන් බැන්ඳත් මාට්ටු වෙනව.


hemadama ithin oya boruwa danna beri wei
horen bedalada danneth nehe


හිත මෙවුවා කරන්න එපා ආයි එන එකක් නෑ

හ්ම් ලොකුවට ගන්න එපා පොඩියට කියවලා තිබ්බම ඇති
අම්මෝ උබලා කියල තියෙන ඒවා දැක්කම බය හිතෙනවා
මගේ පුංචි මොලේට ඕවා ධාරණය වෙන්නේ නෑ![]()
ඒ කාලෙ ඉතින් උදේ ෆිල්ම් එකක් පටන් ගෙන ඒක ඉවර වෙද්දි අනිත් චැනල් එකේ ෆිල්ම් එක පටන් ගන්නව. ඒක ඉවර වෙද්දි තව චැනල් එකක ෆිල්ම් එක. එහෙම දිගට ම යනවනෙ දවසෙ ම.
ඔව් ඒ කාලෙ ඉතින් වීඩියෝ කියන්නෙ අලුත් දෙයක්නෙ.




mata wediya animation ewa set wenne nehe
හ්ම් ලොකුවට ගන්න එපා පොඩියට කියවලා තිබ්බම ඇති
හපන් පැදුර යූටියුබ් එකෙන් දානවාඅතීත කාලෙ ළමා පිටිය කියල ගුවන්විදුලි වැඩසටහනක ගිය සිංදු තියෙන්නෙ. ඒවත් ළමයින්ට හොඳ ඒව තියෙනව.
දැන් ඔහොම කෙනෙක් හම්බෙලාම නැද්දමං කැමති ගැහැණු ළමය කොයි වගේ වෙන්න ඕන ද කියලනම් හිතල බලල නෑ.
මාත් එක්ක ජීවත් වෙන්න කැමති හා ජීවත්ෙ වන්න පුළුවන් එයාගෙ හිතට මාව කැමති මගේ හිතට එයාව කැමති කෙනෙක් තමයි ඉතින්.