~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

මටත් උනේ මේ වගේ සින් එකක් මේක මැද්දට පැන්නම

7d799b505a9e3ea83789264f75924635.gif


:eek::eek:
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කලින් තිබිලා නෑ. දැන් තියෙන්න ඕනේ
    පොටෝ එකත් එන්න ඕනේ
    මුදල් ගෙවා රිසිට් පතක් ඇරගෙන විසි දෙවනි කවුළුවේ ඉන්න නංගිට බාරදීල නෑ නෙ ඒකයි මේ අවුල
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඒකනේ මාත් මේ භෝම අමාරුවෙන් පෝස්ට් ටික කියවන්නේ එකක් කියවද්දී තව පිටුවක් ගිහින්

    සුභ මොහොතකින් වගේ ත්‍රෙඩ් එක දාල තියෙන්නේ