~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මට පේන්නෙ ඒ වගේ තමයි හෙට හවස වෙනකොට මේක ස්ලෝ වෙන්න ගනී

    බලපන් කො

    ස්ලෝ වෙන්නේ 10K වගේ පැන්නම නේද?
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එකෙ මම බලන්නෙ එඩිට් කරල තියෙන විදිය
    කලර් ග්‍රේඩ් කරල තියෙන විදිය සවුන්ඩ්ස් එෆෙක්ට් පාවිච්චි කරල තියෙන විදිය
    එඩිට් කරන එක දන්නවා හංවැල්ලෙ ඉන්නෙ පොර

    ඔකේ තියෙන
    එඩිට් එක
    කලර් ග්‍රේඩ්
    සවුන්ඩ්ස් එෆෙක්ට්

    ගැන ඔයාට දැනෙන දේ කියන්න පුලුවන්ද?
     
    rsmrxLL.gif



    rsmrxLL.gif