~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

April! April! April!
With a mist of green on the trees–
And a scent of the warm brown broken earth
On every wandering breeze;
What, though thou be changeful,
Though thy gold turns to grey again,
There’s a robin out yonder singing,
Singing in the rain.

April! April! April!
‘Tis the Northland hath longed for thee,
She hath gazed toward the South with aching eyes
Full long and patiently.
Come now–tell us, sweetling,
Thou laggard so lovely and late,
Dost know there’s no joy like the joy that comes
When hearts have learned to wait?
 

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    0vK3dfU.jpg

    කවුද මගේ එක වසර පොත ෆොටෝ ගහලා මේකේ දැම්ම එකා:no:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අත්හිටුවපු එකම ඇති
    ඒ කියන්නේ ජනාදිපතිගේ වැරදි තීන්දුවක් කියලනේ

    හෙට උදේ 8ට පාර්ලිම්නේතු පක්ෂ රැස්වීමක් තියෙනවලු

    නැහැනෙ. ප්‍රතික්ෂේප නොකරපු එක ඇත්ත. ඒත් තාම තීන්ඳුවක් දීල නැහැනෙ වැරදියි කියල. වැරදියි කියල තීන්දුවක් දෙනකන් ඒක වරදක් කියල පිළිගැනෙන්නෙ නෑ.
     
    කවුද මගේ එක වසර පොත ෆොටෝ ගහලා මේකේ දැම්ම එකා:no:


    මුත්තා ද ඒ මට එහා පැත්තෙ හිටපු පිස්සා ?
    මං නං ඉස්කෝලෙ ගිහිං ඉවරයි ඔයා තාම එකේ නේද ?
    ඔයාට තාම එක පාස් කරගන්න බැරි උනා නේද?
    ටීචට මොනවා හරි දීලවත් කරගන්න බැරි උනාද?
    මොනවා කරන්න ද මුත්තේ ?(>>>>>>).....
    ඔය ඉස්කෝල ගමන අල්ලලා දාන්න වැඩක් නෑ ගියා කියලා මොනද රට හදන්න යෑ?
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: