~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    සැබෑ ආදරය චන්දය දාන්න ගියාමත් හමුවිය හැක

    ස්ත්‍රී පුරුෂ පේලි දෙකකට නේ යවන්නෙ එතකොට කොහොමද එහෙම වෙන්නෙ
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේක පොඩ්ඩක් බලන්නකෝ
    මෙහෙම එකක් තිබ්බා මටත් මතකයි. දිග ලිස්ට් එකක්
    හොයාගන්න බැරිඋනා
    අර හෙන දිග ලිස්ට් එකක් තිබුන එකද, කට්ටිය හැමතැනම දදා හිටියේ
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    redde achara darma lankawe wahana padiddi owa karanna be bn. adath bohoma iwasimen gampaha idan eddi batta van ekkak gatanawa issara karannath be e hariye meka anith unta yanna denneth ne ta ukanna kiyala math assen dala issara karala beluwa, belinnam kellek hodata side mirror eken pitipassa bala bala gatanawa, oya welawata thama mawa piya mathak wenne :frown::frown:

    ඇයි නැත්තේ .. හදිස්සියකට එහෙන් මෙහෙන් දානකොට උනත් අනිත් වාහනවලට කරදරයක් නොවෙන්න වගබලා ගන්න ඕන

    ආචාරධර්ම කිව්වේ මෙන්න මේවා

    >කහ ඉරේ ඉඩ දීම

    >වාහනයක් පාර හරහා දානකොට ඉඩ දීම ( පුළුවන් හැම වෙලාවකම )

    >වාහන දෙකක් මැදින් බයික් එක ඔබනවා නම් හොර්න් එක පාවිච්චි කිරීම

    >වංගුවකට කලින් හොර්න් කිරීම
    >එක පාර පාරට හොම්බ දාන්න එපා

    >වාහනයකට ඉස්සරහ කරද්දී ඉදිරියෙන් එන වාහනේට කරදරයක් වෙන්න එපා

    >බ්රේක් කරලා නවත්තගන්න පුළුවන් වේගයක් හැමතිස්සෙම තියාගන්න

    >හෙමින් යනවා නම් පාරේ මැද නැතිව වමෙන් යන්න

    >වාහන හිර වෙලා තියෙන වෙලාවක අස්සෙන් ඔබලා තව හිරකරන්න එපා

    <>විශේෂයෙන්ම තමන්ට පදින්න පුළුවන් බයික් එකක් වාහනයක් හැමවිටම පාරට දාන්න ... එලවගන්න බැරි වාහන පාරට දාලා අනිත් එවුන්ගෙන් පරම්පරාව මතක් කරගන්න එපා

    > තමන්ට ඔට්ටු වෙන්න බැරි වාහනත් එක්ක ඔට්ටු වෙන්න යන්න එපා .....

    තව දේවල් මතක් උනාම දාන්නම්
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේක පොඩ්ඩක් බලන්නකෝ
    මෙහෙම එකක් තිබ්බා මටත් මතකයි. දිග ලිස්ට් එකක්
    හොයාගන්න බැරිඋනා

    රතුපාටින් වගේ අවුරුද්ද එක්ක දාල තිබුණ එකක් නේද? අර පත්කරපු දිනේමයි ඒ ත්‍රේඩ් එක දැම්මෙ මතක විදියට. ඒත් නම මතක නැහැනෙ ඒකෙ තිබුණ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කලෙක්ෂන් පුතා

    • මේ ඉන්නෙ රේඩියෝ කරපු මහතෙක්. රේඩියෝ එකක් කරන්න කෙනෙක් නෑ කියල කට්ටිය හොය හොය හිටියෙ කාව හරි.
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    :yes::yes:
    peya bageta wada hitiyoth nm pupa ridenawa scootye :lol:

    ඊයෙයි අදයි දිව්වා .... අද විතරක් 85KM ... ලොකුම අවුලක් නැ .. කොන්ද නවන්නේ නැතුව කෙලින් තියාගෙන පැද්දොත් ඇගේ අමාරුව හුගක් අඩුයි
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    • මේ ඉන්නෙ රේඩියෝ කරපු මහතෙක්. රේඩියෝ එකක් කරන්න කෙනෙක් නෑ කියල කට්ටිය හොය හොය හිටියෙ කාව හරි.

    කරන්න කැමතියි ... එත් කලින් කරනකොට වගේ තියෙන නිදහස තාමත් තියෙනවද දන්නේ නැ ... අන්න ඒ නිදහසත් එක්ක තමා අපි රැදුනේ රේඩියෝවේ .... එක පාරක් නත්තල් දවසෙම මම කළා රේඩියෝ එක .... ඇත්තටම සුන්දර මතකයන්

    මම මේ ලගදි අහපුවම කලින් රේකොඩින් තුනක් කරලා දෙන්න ඕන කතාවක් කිව්වා ... එහෙම දෙකට මම කැමති නැහැ .... මොකද තමන්ට පුළුවන් මොන වේලාවේද ඒ වෙලාවේ එළකිරියේ ඉන්න අයත් එක්ක රේඩියෝ එක කරන්න පුළුවන් වටපිටාවක් තියෙන්න ඕනේ ... එක මෙහෙයවන්න වෙනම කට්ටියක් ඉන්න ඕනේ .. එතකොට වෙන ප්‍රශ්න හුගක් අඩුයි

    තනියම කරගෙන යන තරිඳු ළමයට සපෝර්ට් එකක් දෙන්න පුළුවන් එත් අර දේට නම් කැමති නැහැ මම .... ඕනේ නම් අපි කරන ඒවා ආයිත් රේකොඩින් විදියට යවන්න පුළුවන් නේ :)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නිල් පාටින් කට්ටිය දිග ලිස්ට් එකක් පෝස්ට් කරනවා මතකයි ඒක තමා මට මතක. අන්න ත්‍රෙඩ් එකේ එකක් දැම්ම

    ඒක නෙමෙයි වෙන දිග ලිස්ට් එකක් දාල තිබුණ ත්‍රේඩ් එකක් තිබුණ. හැබැයි ඉතින් ඔයා දාපු එකත් ඒ වගේ එකක් තමයි.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කරන්න කැමතියි ... එත් කලින් කරනකොට වගේ තියෙන නිදහස තාමත් තියෙනවද දන්නේ නැ ... අන්න ඒ නිදහසත් එක්ක තමා අපි රැදුනේ රේඩියෝවේ .... එක පාරක් නත්තල් දවසෙම මම කළා රේඩියෝ එක .... ඇත්තටම සුන්දර මතකයන්

    මම මේ ලගදි අහපුවම කලින් රේකොඩින් තුනක් කරලා දෙන්න ඕන කතාවක් කිව්වා ... එහෙම දෙකට මම කැමති නැහැ .... මොකද තමන්ට පුළුවන් මොන වේලාවේද ඒ වෙලාවේ එළකිරියේ ඉන්න අයත් එක්ක රේඩියෝ එක කරන්න පුළුවන් වටපිටාවක් තියෙන්න ඕනේ ... එක මෙහෙයවන්න වෙනම කට්ටියක් ඉන්න ඕනේ .. එතකොට වෙන ප්‍රශ්න හුගක් අඩුයි

    තනියම කරගෙන යන තරිඳු ළමයට සපෝර්ට් එකක් දෙන්න පුළුවන් එත් අර දේට නම් කැමති නැහැ මම .... ඕනේ නම් අපි කරන ඒවා ආයිත් රේකොඩින් විදියට යවන්න පුළුවන් නේ :)

    :rolleyes::rolleyes: එහෙම රෙකෝඩින් යන්නෙ නැහැනෙ. ලයිව් කරනව විතරයිනෙ. මොන එකකට ද කලින් රෙකෝඩින්?
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    :rolleyes::rolleyes: එහෙම රෙකෝඩින් යන්නෙ නැහැනෙ. ලයිව් කරනව විතරයිනෙ. මොන එකකට ද කලින් රෙකෝඩින්?

    ඒක තමයි බන් මට එහෙම කතාවක් කිව්වා .... =ගිය අවුරුද්දේ ආයිත් පටන් ගන්න අහද්දී .... එහෙම කෙස් එකක් නැත්නම් අවුලක් නැ මේ වෙලාවට හුගක් වෙලාවට මම ගෙදර කොම්පියුටරේ ඉන්නේ ... ටීවී එකේ යන නාට්ටි බලන්නේ නැ මම කොහොමත් .... ඉතින් පැයක් දෙකක් හෝ ඊට වැඩි වෙලාවක් උනත් අවුලක් නැ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කරන්න කැමතියි ... එත් කලින් කරනකොට වගේ තියෙන නිදහස තාමත් තියෙනවද දන්නේ නැ ... අන්න ඒ නිදහසත් එක්ක තමා අපි රැදුනේ රේඩියෝවේ .... එක පාරක් නත්තල් දවසෙම මම කළා රේඩියෝ එක .... ඇත්තටම සුන්දර මතකයන්

    මම මේ ලගදි අහපුවම කලින් රේකොඩින් තුනක් කරලා දෙන්න ඕන කතාවක් කිව්වා ... එහෙම දෙකට මම කැමති නැහැ .... මොකද තමන්ට පුළුවන් මොන වේලාවේද ඒ වෙලාවේ එළකිරියේ ඉන්න අයත් එක්ක රේඩියෝ එක කරන්න පුළුවන් වටපිටාවක් තියෙන්න ඕනේ ... එක මෙහෙයවන්න වෙනම කට්ටියක් ඉන්න ඕනේ .. එතකොට වෙන ප්‍රශ්න හුගක් අඩුයි

    තනියම කරගෙන යන තරිඳු ළමයට සපෝර්ට් එකක් දෙන්න පුළුවන් එත් අර දේට නම් කැමති නැහැ මම .... ඕනේ නම් අපි කරන ඒවා ආයිත් රේකොඩින් විදියට යවන්න පුළුවන් නේ :)
    එකක් කරමු :yes: ප්‍රතිචාර අනුව දිගටම කරනවද නැද්ද තීරණය කරන්න :yes: