සැබෑ ආදරය චන්දය දාන්න ගියාමත් හමුවිය හැක
බ-----
mahindage kaale karapu project wala list ekak tibuna eka hoyala dennako.
අර හෙන දිග ලිස්ට් එකක් තිබුන එකද, කට්ටිය හැමතැනම දදා හිටියේමේක පොඩ්ඩක් බලන්නකෝ
මෙහෙම එකක් තිබ්බා මටත් මතකයි. දිග ලිස්ට් එකක්
හොයාගන්න බැරිඋනා
අර හෙන දිග ලිස්ට් එකක් තිබුන එකද, කට්ටිය හැමතැනම දදා හිටියේ
redde achara darma lankawe wahana padiddi owa karanna be bn. adath bohoma iwasimen gampaha idan eddi batta van ekkak gatanawa issara karannath be e hariye meka anith unta yanna denneth ne ta ukanna kiyala math assen dala issara karala beluwa, belinnam kellek hodata side mirror eken pitipassa bala bala gatanawa, oya welawata thama mawa piya mathak wenne![]()
මේක පොඩ්ඩක් බලන්නකෝ
මෙහෙම එකක් තිබ්බා මටත් මතකයි. දිග ලිස්ට් එකක්
හොයාගන්න බැරිඋනා
කොහොම ගියත් වෙලාව තමයි ......

කලෙක්ෂන් පුතා
appa katta neda shape eke hoda ekak set karagana balapan
padi hodaida ban
peya bageta wada hitiyoth nm pupa ridenawa scootye![]()
නිල් පාටින් කට්ටිය දිග ලිස්ට් එකක් පෝස්ට් කරනවා මතකයි ඒක තමා මට මතක. අන්න ත්රෙඩ් එකේ එකක් දැම්මමොකක් ද නම ඒකෙ?
- මේ ඉන්නෙ රේඩියෝ කරපු මහතෙක්. රේඩියෝ එකක් කරන්න කෙනෙක් නෑ කියල කට්ටිය හොය හොය හිටියෙ කාව හරි.

නිල් පාටින් කට්ටිය දිග ලිස්ට් එකක් පෝස්ට් කරනවා මතකයි ඒක තමා මට මතක. අන්න ත්රෙඩ් එකේ එකක් දැම්ම
කරන්න කැමතියි ... එත් කලින් කරනකොට වගේ තියෙන නිදහස තාමත් තියෙනවද දන්නේ නැ ... අන්න ඒ නිදහසත් එක්ක තමා අපි රැදුනේ රේඩියෝවේ .... එක පාරක් නත්තල් දවසෙම මම කළා රේඩියෝ එක .... ඇත්තටම සුන්දර මතකයන්
මම මේ ලගදි අහපුවම කලින් රේකොඩින් තුනක් කරලා දෙන්න ඕන කතාවක් කිව්වා ... එහෙම දෙකට මම කැමති නැහැ .... මොකද තමන්ට පුළුවන් මොන වේලාවේද ඒ වෙලාවේ එළකිරියේ ඉන්න අයත් එක්ක රේඩියෝ එක කරන්න පුළුවන් වටපිටාවක් තියෙන්න ඕනේ ... එක මෙහෙයවන්න වෙනම කට්ටියක් ඉන්න ඕනේ .. එතකොට වෙන ප්රශ්න හුගක් අඩුයි
තනියම කරගෙන යන තරිඳු ළමයට සපෝර්ට් එකක් දෙන්න පුළුවන් එත් අර දේට නම් කැමති නැහැ මම .... ඕනේ නම් අපි කරන ඒවා ආයිත් රේකොඩින් විදියට යවන්න පුළුවන් නේ![]()

එහෙම රෙකෝඩින් යන්නෙ නැහැනෙ. ලයිව් කරනව විතරයිනෙ. මොන එකකට ද කලින් රෙකෝඩින්? එහෙම රෙකෝඩින් යන්නෙ නැහැනෙ. ලයිව් කරනව විතරයිනෙ. මොන එකකට ද කලින් රෙකෝඩින්?
එකක් කරමුකරන්න කැමතියි ... එත් කලින් කරනකොට වගේ තියෙන නිදහස තාමත් තියෙනවද දන්නේ නැ ... අන්න ඒ නිදහසත් එක්ක තමා අපි රැදුනේ රේඩියෝවේ .... එක පාරක් නත්තල් දවසෙම මම කළා රේඩියෝ එක .... ඇත්තටම සුන්දර මතකයන්
මම මේ ලගදි අහපුවම කලින් රේකොඩින් තුනක් කරලා දෙන්න ඕන කතාවක් කිව්වා ... එහෙම දෙකට මම කැමති නැහැ .... මොකද තමන්ට පුළුවන් මොන වේලාවේද ඒ වෙලාවේ එළකිරියේ ඉන්න අයත් එක්ක රේඩියෝ එක කරන්න පුළුවන් වටපිටාවක් තියෙන්න ඕනේ ... එක මෙහෙයවන්න වෙනම කට්ටියක් ඉන්න ඕනේ .. එතකොට වෙන ප්රශ්න හුගක් අඩුයි
තනියම කරගෙන යන තරිඳු ළමයට සපෝර්ට් එකක් දෙන්න පුළුවන් එත් අර දේට නම් කැමති නැහැ මම .... ඕනේ නම් අපි කරන ඒවා ආයිත් රේකොඩින් විදියට යවන්න පුළුවන් නේ![]()
ප්රතිචාර අනුව දිගටම කරනවද නැද්ද තීරණය කරන්න