~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    XwvSN2S.jpg

    පට්ට බං... ගන්න ආසාවක් තිබ්බා... ඒත් බය උනා....
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :cool: tax ekka

    දෙවැනි පාර වැඩි කරද්දී LC දාල ඉවරයි

    හැබැයි ඩොලර් වැඩිවෙච්ච කේස් එක බලපෑවා :cool:

    කෝටි තුනක් ? ඉක්මන් එකේ 75-85 රේන්ජ් එකේ තියෙන්නෙ? :baffled:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    කෝටි තුනක් ? ඉක්මන් එකේ 75-85 රේන්ජ් එකේ තියෙන්නෙ? :baffled:

    වෙන්න බෑ බං.... මෙහෙත් අඩුම එක 42ක් විතර වෙනවා..... ලංකාවේ ටැක්ස් එකත් එක්ක බැලුවම පට්ට ගානක් වෙයි....
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    හ්ම් ගනින් ශේප්

    අවුඩි කාර් එකක් තමයි ගන්න හිටියේ

    පස්සෙ හිතල මෙකක්ම ගත්තා

    මෙහේ සවිස් කරන්න ඔන කම්පැනි වලින් බං..... පට්ට ගානක් යනවා.... ඒ නිසා මම ජපන් එකකට ගියා....
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,598
    113
    Blob Storage
    www.37innovate.com
    මෙහේ සවිස් කරන්න ඔන කම්පැනි වලින් බං..... පට්ට ගානක් යනවා.... ඒ නිසා මම ජපන් එකකට ගියා....
    aha ohe company level eken neda serama ethakota cost eka wedi
    mehe uparima oka yanne full 90k uparima wei
    mama gaththe leather option eka ban
    audi srilanka
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    80-90 athara yanne ban
    munge workshop eka thiyenne wattala ban


    වත්තල තියෙන්නේ ... ඇවරිවත්ත පාරේ තාවකාලිකව දැනට කරගෙන යනවා ... ප්‍රධාන එක තියෙන්නේ මිගමු පාරේ ගැමුණු හෝල් එක ලග ...... එක හදනවා මම හිතන්නේ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,598
    113
    Blob Storage
    www.37innovate.com
    වත්තල තියෙන්නේ ... ඇවරිවත්ත පාරේ තාවකාලිකව දැනට කරගෙන යනවා ... ප්‍රධාන එක තියෙන්නේ මිගමු පාරේ ගැමුණු හෝල් එක ලග ...... එක හදනවා මම හිතන්නේ
    ow temp place ekak
    duplication road eke thiyenne unge office eka
    scl mate kenek innawa u haraha thamai gaththe