hee heeමොන කේස් ද බං.... මාත් පොඩි ආතල් එකක් ගත්තේ... මෙන්න මේ ඩිංගට මූ ගිහින් ත්රෙඩක් දාලානේ...![]()
ලංකාවෙනම් කෝටි 3ක් වත් වෙයි....
tax ekka 
හ්ම් ගනින් ශේප්පට්ට බං... ගන්න ආසාවක් තිබ්බා... ඒත් බය උනා....
tax ekka
දෙවැනි පාර වැඩි කරද්දී LC දාල ඉවරයි
හැබැයි ඩොලර් වැඩිවෙච්ච කේස් එක බලපෑවා![]()

කෝටි තුනක් ? ඉක්මන් එකේ 75-85 රේන්ජ් එකේ තියෙන්නෙ?![]()
80-90 athara yanne banකෝටි තුනක් ? ඉක්මන් එකේ 75-85 රේන්ජ් එකේ තියෙන්නෙ?![]()
හ්ම් ගනින් ශේප්
අවුඩි කාර් එකක් තමයි ගන්න හිටියේ
පස්සෙ හිතල මෙකක්ම ගත්තා
80-90 athara yanne ban
munge workshop eka thiyenne wattala ban
aha ohe company level eken neda serama ethakota cost eka wediමෙහේ සවිස් කරන්න ඔන කම්පැනි වලින් බං..... පට්ට ගානක් යනවා.... ඒ නිසා මම ජපන් එකකට ගියා....
hee hee
uth paranama elakiri ekek
80-90 athara yanne ban
munge workshop eka thiyenne wattala ban
ow temp place ekakවත්තල තියෙන්නේ ... ඇවරිවත්ත පාරේ තාවකාලිකව දැනට කරගෙන යනවා ... ප්රධාන එක තියෙන්නේ මිගමු පාරේ ගැමුණු හෝල් එක ලග ...... එක හදනවා මම හිතන්නේ
මම දන්නවා බං.... මාත් 2008 ඉඳන් තමා මේකේ සැරිසරන්නේ....

buwa moko ohe thathwe