~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ආ බුවා :P අපි හිතුව හිම කන්දකටවත් යටවුනාද කියල

    ව්‍යවස්ථාවට යටවෙලා හිටියේ... උඹට පිස්සුද බං අර ඉරෝසන් කාරයත් එක්ක ඇර ගන්න... ඌට පිස්සුනේ.... :lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,598
    113
    Blob Storage
    www.37innovate.com
    ව්‍යවස්ථාවට යටවෙලා හිටියේ... උඹට පිස්සුද බං අර ඉරෝසන් කාරයත් එක්ක ඇර ගන්න... ඌට පිස්සුනේ.... :lol::lol:
    :lol::lol: කවුද මූද

    මම නම් ඔය පොලිටිකල් ත්‍රෙඩ් වල කමෙන්ට් දාන එක නවත්තලම තියෙන්නේ :lol:
    වැඩක් නැහැ බන් දාලා