මල් පබා නෑනේ.... මට දාන්න උනේ නෑ... නැත්නම් දානවා මල් පබා කියලා...
කලින් එකේ ඕක දාපු එකා එහෙනම් හම්බුනාමල් පබා නෑනේ.... මට දාන්න උනේ නෑ... නැත්නම් දානවා මල් පබා කියලා...
කලින් එකේ ඕක දාපු එකා එහෙනම් හම්බුනා
කවුද මූද කටුස්සා...
මම නම් ඔය පොලිටිකල් ත්‍රෙඩ් වල කමෙන්ට් දාන එක නවත්තලම තියෙන්නේ
වැඩක් නැහැ බන් දාලා
නැහැ බන් මම ලක්ෂය ගැහුවම මල් බබා වර්ෂන් 2 කියලා ID එකක් හදන්න ඉන්නෙඅයිස් කැටයා උඹේ ෆේක් එකක්ද?...

හිහි උඹල ඌව අවුස්සල ඉතින් කරන්න දෙයක් නැහැමම ව්‍යවස්ථාවේ ෆොටෝ එකක් දාලා පෙන්නුවා 70 1 ට අනූව විසුරවන්න බෑ කියලා.... මූ කුණුහැරප කියනවා විතරයි... කිසිම තර්කයක් කරන්නේ නෑ.... බනිනවා... මම මුකුත් නොකිය හිටියා....
ඌ නැති ත්‍රෙඩ් එකක් නෑනේ කොහේ ගියත් හම්බෙනවව්යවස්ථාවට යටවෙලා හිටියේ... උඹට පිස්සුද බං අර ඉරෝසන් කාරයත් එක්ක ඇර ගන්න... ඌට පිස්සුනේ....![]()

හප්පට එහෙමදමට තාම ටැග් හම්ඛෙලා නෑ කවදාවත්....
අන්න හෙට පාර්ලිමේන්තුව කැඳවනවලු.....
මම දැන් දන්නේ...

නැහැ බන් මම ලක්ෂය ගැහුවම මල් බබා වර්ෂන් 2 කියලා ID එකක් හදන්න ඉන්නෙ![]()
ඕවා මොනාද කියල හිතෙනවා මෙහෙ ලෝකල් ගේම් ඔෆ් ත්‍රෝන්ස් බැලුවමGOT අප්‍රේල් වල එනව නේද අලුත්ම එක
ෆයිනල් සීසන් එක
ඌ නැති ත්‍රෙඩ් එකක් නෑනේ කොහේ ගියත් හම්බෙනව![]()
මම හිතුවා අලුත් එකක් හදන්නඑපා බං.... මල් බබාම හොඳයි.... ඇයි ඉතින් අලුත් එකක්...
ඕවා මොනාද කියල හිතෙනවා මෙහෙ ලෝකල් ගේම් ඔෆ් ත්‍රෝන්ස් බැලුවම![]()
තව දෙන්නෙක් පැනලලු නේද රනිල් ගාවට
ඇත්තද දන්නේ නෑ පවුසියි පියසේන ගමගේයි අරලියගහ මන්දිරේට ගිහින් ලුකවුද බං ආයේ පැනලා තියෙන්නේ.... තාම මම දන්නෑ....
කවුද බන්ඕවා මොනාද කියල හිතෙනවා මෙහෙ ලෝකල් ගේම් ඔෆ් ත්‍රෝන්ස් බැලුවම![]()
තව දෙන්නෙක් පැනලලු නේද රනිල් ගාවට