~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    :lol::lol: කවුද මූද කටුස්සා...

    මම නම් ඔය පොලිටිකල් ත්‍රෙඩ් වල කමෙන්ට් දාන එක නවත්තලම තියෙන්නේ :lol:
    වැඩක් නැහැ බන් දාලා

    මම ව්‍යවස්ථාවේ ෆොටෝ එකක් දාලා පෙන්නුවා 70 1 ට අනූව විසුරවන්න බෑ කියලා.... මූ කුණුහැරප කියනවා විතරයි... කිසිම තර්කයක් කරන්නේ නෑ.... බනිනවා... මම මුකුත් නොකිය හිටියා....
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,598
    113
    Blob Storage
    www.37innovate.com
    මම ව්‍යවස්ථාවේ ෆොටෝ එකක් දාලා පෙන්නුවා 70 1 ට අනූව විසුරවන්න බෑ කියලා.... මූ කුණුහැරප කියනවා විතරයි... කිසිම තර්කයක් කරන්නේ නෑ.... බනිනවා... මම මුකුත් නොකිය හිටියා....
    හිහි උඹල ඌව අවුස්සල ඉතින් කරන්න දෙයක් නැහැ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ව්‍යවස්ථාවට යටවෙලා හිටියේ... උඹට පිස්සුද බං අර ඉරෝසන් කාරයත් එක්ක ඇර ගන්න... ඌට පිස්සුනේ.... :lol::lol:
    ඌ නැති ත්‍රෙඩ් එකක් නෑනේ කොහේ ගියත් හම්බෙනව :P
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    GOT අප්‍රේල් වල එනව නේද අලුත්ම එක

    ෆයිනල් සීසන් එක
    ඕවා මොනාද කියල හිතෙනවා මෙහෙ ලෝකල් ගේම් ඔෆ් ත්‍රෝන්ස් බැලුවම :P

    තව දෙන්නෙක් පැනලලු නේද රනිල් ගාවට
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඕවා මොනාද කියල හිතෙනවා මෙහෙ ලෝකල් ගේම් ඔෆ් ත්‍රෝන්ස් බැලුවම :P

    තව දෙන්නෙක් පැනලලු නේද රනිල් ගාවට

    කවුද බං ආයේ පැනලා තියෙන්නේ.... තාම මම දන්නෑ....