~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

ඊයෙයි අදයි දිව්වා .... අද විතරක් 85KM ... ලොකුම අවුලක් නැ .. කොන්ද නවන්නේ නැතුව කෙලින් තියාගෙන පැද්දොත් ඇගේ අමාරුව හුගක් අඩුයි


:shocked:
නියමටයිනෙ කොන්ද රිදෙන්නෙ නෑ කියලා ස්කූටරයක් පැද්ද එකෙක් කිවුවමයි .....
 
උඹ වගේ තව එකෙක් ඉන්නව ත්‍රෙඩ් එකේ හද්ද පරණ පෝස්ට් වලට ඇවිත් එක දිගට රිප්ලයි කරගෙන යන එකෙක් :rofl:


ආහ් අර ඔයාගෙ කෙනා නේ ද අර ත්‍රෙඩ් එක්ක් එහෙමත් දාගෙන හිටියෙ :baffled::baffled::baffled::baffled:
 

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    ආහ් අර ඔයාගෙ කෙනා නේ ද අර ත්‍රෙඩ් එක්ක් එහෙමත් දාගෙන හිටියෙ :baffled::baffled::baffled::baffled:


    ඌට එළකිරි account 2ක් තියනව
    අනිත් එක ඕකද කියල සැකයක් මතු වෙනවා හැසිරීමෙන් :rofl: