~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,597
    113
    Blob Storage
    www.37innovate.com

    7GsJPDO.png

    ස්නේක්
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,597
    113
    Blob Storage
    www.37innovate.com

    එතකොට ඒක දාගන්න බැරි පීසීත් තියද? (ගූගල් ඉන්පුට් ටූල්)
    ගූගල් ඉන්පුට් ටූල්ස් දැන් ඩවුන්ලොඩ් කරන්න දෙන්නෙ නැහැ මචන්

    වින්ඩොව්ස් 10 එකට හරියට වැඩත් නැහැ
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    මොකද බං කරන්නෙ අපි :sorry:

    මේකෙ ඉන්න උං ඔක්කොම ලෝයස්ලද බං :oo:


    ඕන පයන්නක් කරගත්තදෙන් කියල ඔන්න ඔහෙ සිංදුවක් අහනව බන්....
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    ගූගල් ඉන්පුට් ටූල්ස් දැන් ඩවුන්ලොඩ් කරන්න දෙන්නෙ නැහැ මචන්

    වින්ඩොව්ස් 10 එකට හරියට වැඩත් නැහැ


    ►. ඳ
    ►. ඟ
    ►. ඬ
    මේ අකුරු හෙළකුරුවල ටයිප් කරන්නෙ කොහොමද... දන්නවද...?