ඈක්කා උගේ හැටි
මේ දවස්වල මන්ත්‍රීවරුන්ටත් වඩා වැඩියෙන් මාධ්‍යය ආයතනවලට වාසි ඇති.
හැලයාගේ නෝනා වගේම කෙනෙක් අපේ කටුස්සටත් සෙට් වේවා !!!

භයානකයි කටුස්සගෙ අනාගතේමොකෝ වැඩි සද්දයක් නැත්තේ
අර මගුලට මෙහෙ එන්න කිව්වම මට ලොකු සින් දානවා
අපේ කුමාරිහාමි
මොනවා උනත් සිරස ගානට බැලන්ස් කරලා වැඩේ දෙනවා
උන් මාර මහන්සියක් වෙන්නේ


ඒකත් ඇත්ත තමයි. අපි තව හොඳ නමක් හොයල බලමු.

කටුසු ජනගහනය සෑහෙන වැඩියි වගේ. නැහැනෙ. අර තිසර එහෙම හිටියෙ එක පාරක් ඇඩ් සෙට් එකක. මහින්දමාමගෙ තමයි.

භයානකයි කටුස්සගෙ අනාගතේ

වැඩ බං.... වෙන්ද වගේ කොටන්න වෙන්නේ නෑ..