අයියෝ
හිතල බලන්න
ඩෝ ඩෝ....
ඩෝ ඩෝ....
ඩෝ ඩෝ....
ඩෝ ඩෝ....


කලින් පොස්ට් එකක තිබ්බේ
බුවා නම් කරන මුඩ් එකේ ඉන්නේ
සද්දෙන් තෝරමුපිස්සුද බන්....මම ඔව්වට කැමති නෑ බන්....
ඔක ත්රෙඩ් එකක් දාලා කැමති, දක්ෂ කිහිප දෙනෙක් තේරුවා නම් හරිනේ.....![]()
ඒ පිලිබන්ධ විමසීමක් කරමු මෙහි පැමිණි විගසඑහෙනං අපි මිනිහට වැඩේ සෙට් කරල දෙමුකෝ..
කැමති වෙයිද දන්නේ නෑ..
ආ මං දැක්ක අර දවසේ විස්තරේ දාන කෙනා නේද
මේ ගමය කැමති කිව්ව නේ මොකෝ නොකරන්නෙ දන්නේ නෑ..


කොස්සක් එකසිය හැටයි
අඩෝ ගිහින් එන්නම් ළමයි
අදට නිදි මතයි හෙට සෙට් වෙමු
වොයිස් නැතුව නම් ට්රයි කරල බලන්න පුළුවන්ගොලුමඩම විත් මල්බබා![]()

එකසිය හැටයි කොස්සක්....
dust pad ekath ekka 100yai
ne ne dusbin eka wenma ganna one
