මට අද මිලින්ද රාජපක්ෂ මුණ ගැසුනා
මම ඔහු හා යම් දේශපාලනමය සංවාදයක නියැලුණා
ඒ පිලිබන්ධව ඉදිරියේදී යම් සටහනක් තැබීමට බලාපොරොත්තු වෙනවා
එහෙනම් බුවාගෙන් මේ පිලිබන්ධව වහාම විමසීමක් කරන්න
මම නියෝග කරනවා

බෑ මල්බබා,
කොහොමටත් සංගීතය කියන්නේ මගේ ගෝචර විෂයන්ගෙන් එකක් නෙමේ.
ඔය ආසාවට ඇහුවට, මම බාත්රුම් එකෙදිවත් සින්දු කියන එකෙක් නෙමේ...
ඔය වැඩේ හරියන්නේ නෑ.![]()

මට අද මිලින්ද රාජපක්ෂ මුණ ගැසුනා
මම ඔහු හා යම් දේශපාලනමය සංවාදයක නියැලුණා
ඒ පිලිබන්ධව ඉදිරියේදී යම් සටහනක් තැබීමට බලාපොරොත්තු වෙනවා
පිස්සුද බන්....මම ඔව්වට කැමති නෑ බන්....
ඔක ත්රෙඩ් එකක් දාලා කැමති, දක්ෂ කිහිප දෙනෙක් තේරුවා නම් හරිනේ.....![]()