~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් ආණ්ඩුවට බහුතරේ නැති නිසා ඕක කරන්න බෑ

    බහුතරය තිබුණත් අයින් කරන්න බෑ එහෙම වැරැද්දක් නැතුව.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නැහ් එහෙම නෙවේ....බොරුවට විද්‍යාව ගාවගෙන ගොඩ යන්න හදනව ඒත් හරියන්නෑ ඒ වැඩෙත්...අතෑරල දාපන් මේ කතාව දැන්

    ඔයාගෙ ආගම හෝ විශ්වාසය ගැන අනිත් අය ප්‍රශ්න නොකරනවනම් අනිත් අයගෙ විශ්වාසයන් ගැන ඔයාට ගැටලුවක් ඇතිවෙන්නත් බැහැනෙ? ඒක ඒ අය බලාගනියි. එයාල විශ්වාස කරනව ද නැද්ද කියන එක. :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වෙන්නත් පුළුවන් :dull:

    වෙන්න පුළුවන් නෙමෙයි එහෙම එකක් වුණානම් ඒක තමයි වෙන්න ඕන. පාර්ලිමේන්තුවෙ මන්ත්‍රීලට තියෙනව වෙන ම නීති පද්ධතියක්.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වෙන්නත් පුළුවන් :dull:

    මෙහෙමනෙ දැන් ප්‍රධාන පක්ෂවලින් උඩ ඉන්න අය හොරු, මංකොල්ලකාරයො හා සම්පූර්ණ වැරදි වැඩ කරන අය තමයි ලිස්ට් එකට දාන්නෙ. ඉතින් ඒ අය ඇරෙන්න වෙන අය නැහැනෙ ඡන්ද දෙන්න. ඉතින් එයාලගෙ වැරැද්ද ඒක. හැබැයි මිනිස්සුත් ඒව හොයන්නෙ බලන්නෙ නැතුව ප්‍රධාන පක්ෂවලට, ප්‍රධාන පුද්ගලයන්ගෙ නමට ගිහින් ඡන්දය දෙනව.ඉතින් ඒක මිනිස්සුන්ගෙ වැරැද්ද.
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඔයාගෙ ආගම හෝ විශ්වාසය ගැන අනිත් අය ප්‍රශ්න නොකරනවනම් අනිත් අයගෙ විශ්වාසයන් ගැන ඔයාට ගැටලුවක් ඇතිවෙන්නත් බැහැනෙ? ඒක ඒ අය බලාගනියි. එයාල විශ්වාස කරනව ද නැද්ද කියන එක. :D

    තේරුමක් නෑ බන් වාද කරන්න යන්න එපා... :no::no::no:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    වෙන්න පුළුවන් නෙමෙයි එහෙම එකක් වුණානම් ඒක තමයි වෙන්න ඕන. පාර්ලිමේන්තුවෙ මන්ත්‍රීලට තියෙනව වෙන ම නීති පද්ධතියක්.

    ඔව් නේ... :yes:
    ටික දවසකට කැන්සල් වෙයි
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    ඔව්. :dull: