දැන් ආණ්ඩුවට බහුතරේ නැති නිසා ඕක කරන්න බෑ
බහුතරය තිබුණත් අයින් කරන්න බෑ එහෙම වැරැද්දක් නැතුව.
දැන් ආණ්ඩුවට බහුතරේ නැති නිසා ඕක කරන්න බෑ
නැහ් එහෙම නෙවේ....බොරුවට විද්‍යාව ගාවගෙන ගොඩ යන්න හදනව ඒත් හරියන්නෑ ඒ වැඩෙත්...අතෑරල දාපන් මේ කතාව දැන්

වෙන්නත් පුළුවන්![]()
වෙන්නත් පුළුවන්![]()
ඔයාගෙ ආගම හෝ විශ්වාසය ගැන අනිත් අය ප්‍රශ්න නොකරනවනම් අනිත් අයගෙ විශ්වාසයන් ගැන ඔයාට ගැටලුවක් ඇතිවෙන්නත් බැහැනෙ? ඒක ඒ අය බලාගනියි. එයාල විශ්වාස කරනව ද නැද්ද කියන එක.![]()



වෙන්න පුළුවන් නෙමෙයි එහෙම එකක් වුණානම් ඒක තමයි වෙන්න ඕන. පාර්ලිමේන්තුවෙ මන්ත්‍රීලට තියෙනව වෙන ම නීති පද්ධතියක්.

මෙහෙමනෙ දැන් ප්‍රධාන පක්ෂවලින් උඩ ඉන්න අය හොරු, මංකොල්ලකාරයො හා සම්පූර්ණ වැරදි වැඩ කරන අය තමයි ලිස්ට් එකට දාන්නෙ. ඉතින් ඒ අය ඇරෙන්න වෙන අය නැහැනෙ ඡන්ද දෙන්න. ඉතින් එයාලගෙ වැරැද්ද ඒක. හැබැයි මිනිස්සුත් ඒව හොයන්නෙ බලන්නෙ නැතුව ප්‍රධාන පක්ෂවලට, ප්‍රධාන පුද්ගලයන්ගෙ නමට ගිහින් ඡන්දය දෙනව.ඉතින් ඒක මිනිස්සුන්ගෙ වැරැද්ද.
