~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ezgif-5-7907acce7064.jpg
    අද රෑට පාට පාටින් යන්න ඕනේ තනියම කාපුවා :no:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මෝල් මකරා කොහොමද ඔහේ තොරතුරු ?
    හිමද ?
    මේ ටිකේ හිම දියවුනා....:(:( ආයේ ආයේ ආපි ඔන්න සෙල්ලම් කාලේ....:rofl::rofl:
    මෙහේ කාලගුණෙත් දැන් ලංකාවේ අගමැතිකම වගේ....:lol::lol:
    බලන් ඉද්දී වෙනස් වෙනවා....:lol::lol:
    ලබන සතියේ ආයේ හිම වැටෙයි....:):)