කටුස්සත් එක්ක බිස්නස්....![]()
මේ දැනුත් එහෙමයි...![]()
මම මුදල් පරිපාලන කටයතු බොහොම සාධාරණව කරලා හරි ගානට බාගයක් දෙන්නංGood Idea කටුසු පැටී. ලාභෙ දෙකට බෙදා ගම්මු....![]()
මේ ටිකේ හිම දියවුනා....මෝල් මකරා කොහොමද ඔහේ තොරතුරු ?
හිමද ?

ආයේ ආයේ ආපි ඔන්න සෙල්ලම් කාලේ....







මම මුදල් පරිපාලන කටයතු බොහොම සාධාරණව කරලා හරි ගානට බාගයක් දෙන්නං
![]()


කෝ දොන්කොසල අපේ පංගුව දියාව්
දොන්කොසල අපේ පංගුව දියාව්![]()
හොඳින් ඉන්නවා......කොහොමද ?