~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මම මුදල් පරිපාලන කටයතු බොහොම සාධාරණව කරලා හරි ගානට බාගයක් දෙන්නං
    :yes:

    අපෝ එපා....උඹේ කෙරුවාව මම දන්නවා.....:frown:

    මේ කටුස් ඒක නෙමේ, උඹට පොඩි අදහසක් දෙන්නම්,
    අර ඉඩමක් තියෙනවා කිව්වා නේද වල් වැදිච්ච. ඔය කොම්පැනි එහෙකට හරි, වැවිලිකරුවෙකුට හරි කුලී පදනම මත වගාවක් දාන්න දීපන්.
    මාසෙට 20 - 30 වගේ ගානකට.
    ඔය කෙසෙල් , බඩඉරිඟු, මිරිස්, බෝංචි, වගේ කෙටිකාලින භෝග වලට දීපන්.
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    අපෝ එපා....උඹේ කෙරුවාව මම දන්නවා.....:frown:

    මේ කටුස් ඒක නෙමේ, උඹට පොඩි අදහසක් දෙන්නම්,
    අර ඉඩමක් තියෙනවා කිව්වා නේද වල් වැදිච්ච. ඔය කොම්පැනි එහෙකට හරි, වැවිලිකරුවෙකුට හරි කුලී පදනම මත වගාවක් දාන්න දීපන්.
    මාසෙට 20 - 30 වගේ ගානකට.
    ඔය කෙසෙල් , බඩඉරිඟු, මිරිස්, බෝංචි, වගේ කෙටිකාලින භෝග වලට දීපන්.

    ලිඳේ
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මේ ටිකේ හිම දියවුනා....:(:( ආයේ ආයේ ආපි ඔන්න සෙල්ලම් කාලේ....:rofl::rofl:
    මෙහේ කාලගුණෙත් දැන් ලංකාවේ අගමැතිකම වගේ....:lol::lol:
    බලන් ඉද්දී වෙනස් වෙනවා....:lol::lol:
    ලබන සතියේ ආයේ හිම වැටෙයි....:):)

    සිරාවට....හිම දිය වෙද්දී පාරවල් මඩ වෙනවා නේද ? :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපෝ එපා....උඹේ කෙරුවාව මම දන්නවා.....:frown:

    මේ කටුස් ඒක නෙමේ, උඹට පොඩි අදහසක් දෙන්නම්,
    අර ඉඩමක් තියෙනවා කිව්වා නේද වල් වැදිච්ච. ඔය කොම්පැනි එහෙකට හරි, වැවිලිකරුවෙකුට හරි කුලී පදනම මත වගාවක් දාන්න දීපන්.
    මාසෙට 20 - 30 වගේ ගානකට.
    ඔය කෙසෙල් , බඩඉරිඟු, මිරිස්, බෝංචි, වගේ කෙටිකාලින භෝග වලට දීපන්.
    ඒක මහ කැලයක් මෙයා හරියට වාහනයක් ගන්න පාරක්වත් නෑ :yes: අපිත් අර මීමුරේ යනව වගේ යන්නෙ අවුරුද්දකට සැරයක්.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඒක මහ කැලයක් මෙයා හරියට වාහනයක් ගන්න පාරක්වත් නෑ :yes: අපිත් අර මීමුරේ යනව වගේ යන්නෙ අවුරුද්දකට සැරයක්.

    අපෝ එහෙමද....එහෙනම් ටිකක් අමාරුයි කටුස්.
    ට්‍රාන්ස්පෝර්ට් වැඩේ තියෙන්න ඕනේ, ලොරියක් උනත් යන්න පුළුවන් වෙන්න. :sorry: