මම මුදල් පරිපාලන කටයතු බොහොම සාධාරණව කරලා හරි ගානට බාගයක් දෙන්නං
![]()
අපෝ එපා....උඹේ කෙරුවාව මම දන්නවා.....

මේ කටුස් ඒක නෙමේ, උඹට පොඩි අදහසක් දෙන්නම්,
අර ඉඩමක් තියෙනවා කිව්වා නේද වල් වැදිච්ච. ඔය කොම්පැනි එහෙකට හරි, වැවිලිකරුවෙකුට හරි කුලී පදනම මත වගාවක් දාන්න දීපන්.
මාසෙට 20 - 30 වගේ ගානකට.
ඔය කෙසෙල් , බඩඉරිඟු, මිරිස්, බෝංචි, වගේ කෙටිකාලින භෝග වලට දීපන්.







