~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    අනික ලොකු ඉඩමක් වෙන්නත් එපැයි ලොකු වගාවක් දාල ලාබයක් ගන්න. මේවා මේ නිකන් ගම්වල තියෙන කැලෑ වැදිච්ච ඉඩන්. ගෙවත්තක් දාගන්න වගේ නං හොඳා

    ඇත්ත කියපං... බදුර්දීන් කාරා උඹට විල්පත්තුවෙන් දීපු ඉඩම නේ ඔය...
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වයිට්වෝකරයා ඒ දවස්වල මේකේ පණ යනකං කියෝපු හින්ද game of thrones නං බැලුවා..
    ඊලග සීසන් එක ලබන අවුරුද්දේ නේ..
    ඒ වගේද මෙහෙ ලෝකල් ගේම් ඔෆ් ත්‍රෝන්ස් :P
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අනික ලොකු ඉඩමක් වෙන්නත් එපැයි ලොකු වගාවක් දාල ලාබයක් ගන්න. මේවා මේ නිකන් ගම්වල තියෙන කැලෑ වැදිච්ච ඉඩන්. ගෙවත්තක් දාගන්න වගේ නං හොඳා

    එහෙමද...එහෙනම් ඉතිං උඹටම තමා පොඩි පැලක් අටවගන්න වෙන්නේ.... :yes:
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    තවම නෑ බන් :no:.......දාන්නම්.

    11.gif