ඔක්කොටම වඩා ගෙදර පොඩි කොල්ලා ගේ සද්දේ
මම කිව්වේ ගෙදර ගෑණු නෙමෙයි බං...


ඔක්කොටම වඩා ගෙදර පොඩි කොල්ලා ගේ සද්දේ


ඇත්තට කොමඩ් එකේ වතුර ගල් වෙන්නේ නැද්ද බන්කොහොමද වින්ටර් එකේ ටොයිලට් බටයක් එහෙම ෆීරීස් උනොත් එහෙම...

අනික ලොකු ඉඩමක් වෙන්නත් එපැයි ලොකු වගාවක් දාල ලාබයක් ගන්න. මේවා මේ නිකන් ගම්වල තියෙන කැලෑ වැදිච්ච ඉඩන්. ගෙවත්තක් දාගන්න වගේ නං හොඳා
අපේ නම් තියෙන්නේ උතුරන කාණු...........
![]()
ඒ වගේද මෙහෙ ලෝකල් ගේම් ඔෆ් ත්රෝන්ස්වයිට්වෝකරයා ඒ දවස්වල මේකේ පණ යනකං කියෝපු හින්ද game of thrones නං බැලුවා..
ඊලග සීසන් එක ලබන අවුරුද්දේ නේ..
අනික ලොකු ඉඩමක් වෙන්නත් එපැයි ලොකු වගාවක් දාල ලාබයක් ගන්න. මේවා මේ නිකන් ගම්වල තියෙන කැලෑ වැදිච්ච ඉඩන්. ගෙවත්තක් දාගන්න වගේ නං හොඳා

ඇත්තට කොමඩ් එකේ වතුර ගල් වෙන්නේ නැද්ද බන්![]()
කොහොමද වින්ටර් එකේ ටොයිලට් බටයක් එහෙම ෆීරීස් උනොත් එහෙම...




අම්මෝ.....එක එක පාට අයිස් කැට තියෙයි නේ, කෑම කෑලි එක්ක....ඊයා.![]()


dodo ara langadi thaniyen giya trip eke pics dammada?
.......දාන්නම්. එහෙමද...එහෙනම් ඉතිං උඹටම තමා පොඩි පැලක් අටවගන්න වෙන්නේ....![]()


altered carbon බලන්න