thaththa lottery ticket 100k withara genath dunna balanna kiyaladan me NLB & DLB site wala ewa hoyanawa
![]()

කීයක් ඇදිලද?මිනිහා ටිකක් අමුතුයි නම් තමයි. ඒ වුනාට හොද පොර
nea mama igena gannawa. salli hoyana paththata yanawa aduiවැඩ වැඩ කියන්නේ... සල්ලි සල්ලි තමා...![]()
හොඳයිනම් තමයි බං.. ඒත් පොරට බයිට් වෙන්න දන්නේ නෑ.... කලිනුත් එලකිරිය දාලා යනවා කියලා නූල් දාලා තිබුනේ.... එහෙම බෑ ඉතින්.... මේකව කැම්පස් එකකට දාලා සතියක් රැග් කරලා ගන්න වෙනවා....![]()



සරා එහෙම දැක්කොත් සම්මාන හම්බවේවි.....
රුපියල් 2000ක විතරනේ බං.....කීයක් ඇදිලද?
thawa 70k withara balanna thiyenawa. boru nasthiyak ban kiwwata ahanne nane.thaththa lottery ticket 100k withara genath dunna balanna kiyaladan me NLB & DLB site wala ewa hoyanawa
![]()
තව ටිකකින් එයි
නයිට් ඩියුටි වලට


මේ පාර සම්මන ගත්ත උන් කලින් පාරවල් වල වගේ අළුත් අවැටාර්ස් දාගෙන ඉන්නවා දැක්කේ නෑ වැඩිය..
මොකෝ මන්ද.. කෝ උන්..

මේ පාර සම්මන ගත්ත උන් කලින් පාරවල් වල වගේ අළුත් අවැටාර්ස් දාගෙන ඉන්නවා දැක්කේ නෑ වැඩිය..
මොකෝ මන්ද.. කෝ උන්..

ආයේ යනවා.... ගමයා වගේ යාවජීව සාමාජිකයෝ දැන් අඩුයි... 
පොර කොට නිසා මට හිතෙන්නේ සජියා ඌට දීලා තියෙන්නේ සිකියුරිටි ජොබක්ද කොහෙද?...![]()
?මේ පාර සම්මන ගත්ත උන් කලින් පාරවල් වල වගේ අළුත් අවැටාර්ස් දාගෙන ඉන්නවා දැක්කේ නෑ වැඩිය..
මොකෝ මන්ද.. කෝ උන්..

මෙවුව නිකන් සරසවිය ෆිල්ම් ෆෙයාර් වගේ එනව ගන්නවා යනවාගමයා ඇතුළු දෙතුන් දෙනෙක් දාගෙන ඉන්නවා දැක්කා
සම්මානේ අගය අඩුවෙලාවත්ද
සඳ මෝල් බුවා ගේ ක්රියා පටිපාටිය මාගේ විශේෂ සුපරික්ෂණයට නතුවී තිබෙන බව දන්වන්නට කැමති

ඒ මොකක්ද? සීන් එකක් වෙයිද?ගමයා ඇතුළු දෙතුන් දෙනෙක් දාගෙන ඉන්නවා දැක්කා
සම්මානේ අගය අඩුවෙලාවත්ද