~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හොඳයිනම් තමයි බං.. ඒත් පොරට බයිට් වෙන්න දන්නේ නෑ.... කලිනුත් එලකිරිය දාලා යනවා කියලා නූල් දාලා තිබුනේ.... එහෙම බෑ ඉතින්.... මේකව කැම්පස් එකකට දාලා සතියක් රැග් කරලා ගන්න වෙනවා.... :lol::lol:

    :lol::lol::lol:
    තව ටිකකින් එයි
    නයිට් ඩියුටි වලට
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :lol::lol: සරා එහෙම දැක්කොත් සම්මාන හම්බවේවි.....

    සරා මේ පැත්තේ එන්නේ නෑ
    ලොකු සීන්
    දැන් නඩු ත්‍රෙඩ් එකේ රටේ නැති නඩු අහනවා
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    thaththa lottery ticket 100k withara genath dunna balanna kiyala :baffled: dan me NLB & DLB site wala ewa hoyanawa :growl:

    හපෝ අපේ ගෙදරත් එහෙමයි
    අම්මයි, අහල පහල ඉන්න නෑයෝයි ඔක්කොම දුවගෙන එන්නේ මන් ගාවට
    සිරාවටම මල වදයක් ඒක
    අඩුම තරමේ 1000ක් වත් ඇදෙන්වනම් කමකුත් නෑ
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේ පාර සම්මන ගත්ත උන් කලින් පාරවල් වල වගේ අළුත් අවැටාර්ස් දාගෙන ඉන්නවා දැක්කේ නෑ වැඩිය..
    මොකෝ මන්ද.. කෝ උන්..

    ගමයා ඇතුළු දෙතුන් දෙනෙක් දාගෙන ඉන්නවා දැක්කා
    සම්මානේ අගය අඩුවෙලාවත්ද:oo:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මේ පාර සම්මන ගත්ත උන් කලින් පාරවල් වල වගේ අළුත් අවැටාර්ස් දාගෙන ඉන්නවා දැක්කේ නෑ වැඩිය..
    මොකෝ මන්ද.. කෝ උන්..

    උන් එන්නේ සම්මාන ගන්න විතරයි.....:lol::lol: ආයේ යනවා.... ගමයා වගේ යාවජීව සාමාජිකයෝ දැන් අඩුයි... :)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,597
    113
    Blob Storage
    www.37innovate.com
    සඳ මෝල් බුවා ගේ ක්‍රියා පටිපාටිය මාගේ විශේෂ සුපරික්ෂණයට නතුවී තිබෙන බව දන්වන්නට කැමති
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    පොර කොට නිසා මට හිතෙන්නේ සජියා ඌට දීලා තියෙන්නේ සිකියුරිටි ජොබක්ද කොහෙද?...:lol::lol:

    කොටයි කියලා දන්නේ කොහොමද:oo:?
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,597
    113
    Blob Storage
    www.37innovate.com
    මේ පාර සම්මන ගත්ත උන් කලින් පාරවල් වල වගේ අළුත් අවැටාර්ස් දාගෙන ඉන්නවා දැක්කේ නෑ වැඩිය..
    මොකෝ මන්ද.. කෝ උන්..
    :lol::lol: මෙවුව නිකන් සරසවිය ෆිල්ම් ෆෙයාර් වගේ එනව ගන්නවා යනවා
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ගමයා ඇතුළු දෙතුන් දෙනෙක් දාගෙන ඉන්නවා දැක්කා
    සම්මානේ අගය අඩුවෙලාවත්ද:oo:

    කටුස්සා සම්බන්ද උනාට පස්සේ සම්මාන වල කොලිටිය බැහැලා.... මූ දැන් ගන්නේ පිටකොටුවෙන් නේ....
    මම කිව්වා ඔකට වෝග් ජුවලස් වලට දීලා රන් සම්මාන හදන්න කියලා.... හදිස්සියකට කන්න උනත් පුලුවන්නේ...
     

    thanujaka

    Well-known member
  • ගමයා ඇතුළු දෙතුන් දෙනෙක් දාගෙන ඉන්නවා දැක්කා
    සම්මානේ අගය අඩුවෙලාවත්ද:oo:

    ඒකනේ වෙන ඔආරවල් වල ඕක දාගෙන දිලිසි දිලිසි ඉන්නව කට්ටිය..