~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

thanujaka

Well-known member
  • උන් එන්නේ සම්මාන ගන්න විතරයි.....:lol::lol: ආයේ යනවා.... ගමයා වගේ යාවජීව සාමාජිකයෝ දැන් අඩුයි... :)

    ඒකනේ කට්ටියගේ උද්‍යෝගය අඩුවෙලා දැන්..
    කොහෙද ත්‍රෙඩ් එකක් දන්නත් බෑනේ දැන් තනිකර දේශපාලන වලිනේ මේක අස්සේ..
    උඩි තියෙන ඒවගෙන් 80% ඔය මගුල්..
     

    thanujaka

    Well-known member
  • :lol::lol: මෙවුව නිකන් සරසවිය ෆිල්ම් ෆෙයාර් වගේ එනව ගන්නවා යනවා

    පොඩ්ඩක් ඔය ඇවටාර් ටික දාගෙන කැරකි කැරකි ඉන්නකොට තමයි ගතියක් තියෙන්නේ..
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    සරා මේ පැත්තේ එන්නේ නෑ
    ලොකු සීන්
    දැන් නඩු ත්‍රෙඩ් එකේ රටේ නැති නඩු අහනවා

    සරාට එච්චර නඩු තියෙනවාද?
    කොයි වෙලෙත් පැටලෙන්න බලන්නේ ඉන්නේ.... අහල පහල නඩු ඇති.....
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    danata Rs. 100 :baffled: thawa 70k withara balanna thiyenawa. boru nasthiyak ban kiwwata ahanne nane.

    හපෝ අපේ ගෙදරත් එහෙමයි
    අම්මයි, අහල පහල ඉන්න නෑයෝයි ඔක්කොම දුවගෙන එන්නේ මන් ගාවට
    සිරාවටම මල වදයක් ඒක
    අඩුම තරමේ 1000ක් වත් ඇදෙන්වනම් කමකුත් නෑ

    ඒවා හදන්න බෑ බං....
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කටුස්සා සම්බන්ද උනාට පස්සේ සම්මාන වල කොලිටිය බැහැලා.... මූ දැන් ගන්නේ පිටකොටුවෙන් නේ....
    මම කිව්වා ඔකට වෝග් ජුවලස් වලට දීලා රන් සම්මාන හදන්න කියලා.... හදිස්සියකට කන්න උනත් පුලුවන්නේ...

    :lol::lol::lol:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සරාට එච්චර නඩු තියෙනවාද?
    කොයි වෙලෙත් පැටලෙන්න බලන්නේ ඉන්නේ.... අහල පහල නඩු ඇති.....

    ඔව් ඔව් ඇගේ දුවන්නේ ලේ නෙමේ නඩු
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඒකනේ කට්ටියගේ උද්‍යෝගය අඩුවෙලා දැන්..
    කොහෙද ත්‍රෙඩ් එකක් දන්නත් බෑනේ දැන් තනිකර දේශපාලන වලිනේ මේක අස්සේ..
    උඩි තියෙන ඒවගෙන් 80% ඔය මගුල්..

    :lol::lol:ටික දවසකින් හරියයි.....